මේ ඕස්ට්‍රේලියාවේ පෙළ පොතක්. බොරුවට දඟලන්න එපා

sapiencoder

Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    ඩෝබි හෝදන්න එක එක detergent ට්‍රයි කරල බලනවා.....
    හෝදන්න දෙයක් නෑ. තව අවුරුදු ගානක් යනකං ජනපති අනුර. උඹලට මේවා බල බල හූල්ල හූල්ල තමයි ඉන්න වෙන්නෙ. පව් ඉතිං

    ඩෝබි හෝදන්න එක එක detergent ට්‍රයි කරල බලනවා.....
    හෝදන්න දෙයක් නෑ. තව අවුරුදු ගානක් යනකං ජනපති. උඹලට මේවා බල බල හූල්ල හූල්ල තමයි ඉන්න වෙන්නෙ. පව් ඉති
    ow buddy net yannath oneda e mattamata enna?
    appa kathutu sellan karannath oneda?
    ඒක මේ කවුරුහරි ඕක හදපු එකා දාපු එකක් මිසක් උබ හිතන්නෙ හරිනි දැම්මා කියලද?
    ------ Post added on Jan 3, 2026 at 7:58 PM
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,488
    2,289
    113
    උන් රීල පුම්ක හෝදන්නේ නෑ කියලා අපිත් එහෙම කරන්න ඕනෙද?
    වරෙන් මාළු බාන්න යන්න මාත් එක්ක .
    මේ රෙද්දවල් දකිනවට වඩා හොදයි මාළු බාන එක .
    හපෝයි. එක කොමෙන්ට් එකයි. ජෙප්පො ටික ඔක්කොම ලිඳේ.....
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,130
    2,267
    113
    I made a thread about the acceptance of Gayness in SL once

    See, at the end of the day larger majority of the world population will always remain, Hetero

    Also the major religious groups will alwayas be against LGBTQ movement as much as they may not express their feelings in public due to the Law. An important argument these organisations bring is the reproduction capability of non-Heteros, by themselves.

    Few years ago, when I was finishing a course, one of my Instructors from South Africa, who is a Black, mentioned to me that White people never get us into their lives, which I denied at that time, only to be realized later that it is the case. For eg there supposed to be a high divorce rate for Interracial marriages

    Sri Lanka cannot stay immune to these worldwide trends. How many LGBTQ artists you listen on Spotify or act in Hollywood? Do you not follow them cuz of their affiliation to LGBTQ..?

    Usman Khawaja, on his retirement, reemphasized the racial villification he received throughout his career. As you know he's the first South Asian to represent the Aus Cricket team. It's because of the actions of such people, we coloured migrants, get to live, study and work, in these western countries, which may have had such a non - tolerance/ hatred towards coloured people in the not so long ago past..!

    I have also mentioned here, that wherever there is the LGBTQ movement, there usually exists relative peace..

    Our biggest enemies are poverty, illnesses, violence, injustice etc., - I recently watched some footage of our former Cricket Captain Arjuna Ranatunga, standing up against injustice, with so much sensitivity. I recently shared in one of Kukku Baba member's threads of how members of the English Cricket team used to shoulder our batsmen, absolutely without any respect..

    So before, you simply decide to just run your mouths, do a bit of travelling and research, please as you maybe invoking that toxic masculinity, here again on EK..!
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,062
    8,397
    113
    Kotahena
    දැන් ඔය දේවල් normalize කරලා බලාපොරොත්තු වෙන දියුණුව මොකක්ද?
    කොහොමද ඔහොම හෝදන්න පුළුවන් විදියේ content හොයාගන්නේ? අහම්බෙන් සෙට් වෙනවද නැත්තන් කාලේ නාස්ති කරගෙන හොයනවද? :unsure:
    normalaize nemei me wage families nadda loke?
    podi unta oka hangala mokakda karanne?
    gon wadakne eka
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,365
    113
    normalaize nemei me wage families nadda loke?
    podi unta oka hangala mokakda karanne?
    gon wadakne eka
    අපේ රටේ එහෙම නෑනෙ බන්. අනිත් එක ලෝකෙ ඔහොම දේවල් තියනවා කියලා උන්ට පොඩි කාලෙ ඉඳලම ඔලුවට දාන එකේ තේරුමක් නෑනේ, අවශ්‍යතාවයක් නෑ.
     
    • Like
    Reactions: War Fighter

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,365
    113
    How did two dads or two moms had a child? Explain that first. Let's not confuse children officially
    Test tube baby වගේ දේවල් වෙන්න ඇති. එහෙම නැත්තන් අරන් හදාගන්න ඒවා එහෙම? Idk
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,172
    1
    58,535
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකයි, adult gay dating site එකකට පොඩි උන්ව යවන එකයි සංසන්දනය කලේ කොහොමද කියපන්කො
    මේක තමයි බිග් කුච්චන් එක.

    මේකට උත්තරේ හොයාගන්න පුළුවන් ඔය පොතේ සංස්කාරකල අතර සමලිංගිකයන් හෝ NGO ක්‍රියාකාරීන් ඉන්නවද කියල බැලුව නම්.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,062
    8,397
    113
    Kotahena
    Na Lankawe na
    එහෙනං ඉංග්‍රීසී උගන්වන්නේ මොකටද සිංහල පුළුවන් නේ ponnayo ලංකාවේ හැමොටම. :lol:
    අපේ රටේ එහෙම නෑනෙ බන්. අනිත් එක ලෝකෙ ඔහොම දේවල් තියනවා කියලා උන්ට පොඩි කාලෙ ඉඳලම ඔලුවට දාන එකේ තේරුමක් නෑනේ, අවශ්‍යතාවයක් නෑ.
    ලංකාවේ thiyena ඒවා විතරයි ද බන් උගන්නන්න ඕන?
    එහෙම නම් තව කොච්චර දේවල් උගන්වන්නේ නැතුව ඉන්න ඕනද?

    අවශ්‍ය නෑ කියල උබලා තිරණය කරාට වැඩක් නැහැ උබලා ට ඕන උනත් නැති උනත් උන් ඉගෙන ගන්නවා වෙනස් ක්‍රම වලින්.

    ඒවා හරි ක්‍රමයකට උගන්නන්න ඕන.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,925
    113
    එහෙනං ඉංග්‍රීසී උගන්වන්නේ මොකටද සිංහල පුළුවන් නේ ponnayo ලංකාවේ හැමොටම. :lol:
    think harder...you may be able to come up with the advantages of learning english.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,365
    113
    එහෙනං ඉංග්‍රීසී උගන්වන්නේ මොකටද සිංහල පුළුවන් නේ ponnayo ලංකාවේ හැමොටම. :lol:

    ලංකාවේ thiyena ඒවා විතරයි ද බන් උගන්නන්න ඕන?
    එහෙම නම් තව කොච්චර දේවල් උගන්වන්නේ නැතුව ඉන්න ඕනද?

    අවශ්‍ය නෑ කියල උබලා තිරණය කරාට වැඩක් නැහැ උබලා ට ඕන උනත් නැති උනත් උන් ඉගෙන ගන්නවා වෙනස් ක්‍රම වලින්.

    ඒවා හරි ක්‍රමයකට උගන්නන්න ඕන.
    මට උබට කියන්න තේරෙන්නේ නෑ බන්.