කොල්ලෙක් ඉන්නවා පොසත්, ගෙදරින් තරහ වෙලා ගිහින් තව ගෙදරක වැඩකාරයෙක් විදිහට වැඩ කරනවා, එ ගෙදර ඉන්න කෙල්ලෙක් එක්ක ලව් සීන් එකක් යන කතාවක්, කාටහරි මතකද කතාවේ නම. එලකිරි එකෙ ගිය කතාවක් වගෙ මතක.
එළකිරි tv?එලකිරි එකෙ ගිය කතාවක් වගෙ මතක.

Na meks newe...mekada
Na Novel ekakඑළකිරි tv?![]()
කළු අරලිය....
ඕකෙත් තියෙනව එහෙම සීන් එකක්. හැබැයි කොලුව ගෙදරින් යන්නෙ, තරහ වෙලා නෙමෙයි. මිනීමරු චෝදනාවක් ඇවිල්ල ඒකෙන් බේරෙන්න, වෙන ගේක වැඩ කාරයෙක් වගේ වෙස් වලාගෙන ඉන්නව. අන්තිමට ගෙදර කෙලීට කරගහනව...
Kalu Araliya?
මේක තමයි මටත් මතක් උනේ. සුරාජ් මාප, කෙල්ලට ඉදියෙ අර උදාරි.කළු අරලිය....
ඕකෙත් තියෙනව එහෙම සීන් එකක්. හැබැයි කොලුව ගෙදරින් යන්නෙ, තරහ වෙලා නෙමෙයි. මිනීමරු චෝදනාවක් ඇවිල්ල ඒකෙන් බේරෙන්න, වෙන ගේක වැඩ කාරයෙක් වගේ වෙස් වලාගෙන ඉන්නව. අන්තිමට ගෙදර කෙලීට කරගහනව...
මේක තමයි මටත් මතක් උනේ. සුරාජ් මාප, කෙල්ලට ඉදියෙ අර උදාරි.
ඔව් කලු අරලිය තමයි සුරාජ් මාපා හිටියේ