මේ කතාව අපිට බොහෝ දේ කියලා දෙනවා.. ලංකාවට අනාගතය ගැන..

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA

    ශ්‍රී ලාංකිකයා ඉංජිනේරුවරයාගේ ඝාතනය​

    _121967003_9cf5a676-73bc-488b-91df-109c723d9159.jpg

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,114
    113
    34
    Kalutara
    ඔක්කොම වුනාට පස්සෙ හමුදාවයි පොලිසියයි එන්නෙ අනිවා ඔය සෙට් එකේම ලොකු කනෙක්ශන් එකක් ඇති. උනුත් හිත යටින් කැමති ඇති මේ වෙච්ච දේට.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,551
    1
    32,254
    113
    - උඩරට -
    ඔක්කොම වුනාට පස්සෙ හමුදාවයි පොලිසියයි එන්නෙ අනිවා ඔය සෙට් එකේම ලොකු කනෙක්ශන් එකක් ඇති. උනුත් හිත යටින් කැමති ඇති මේ වෙච්ච දේට.
    ත්‍රස්තවාදීන් ට කිරි පොවන කොටසක් ඉන්නවා රජයේ ඇතුලේ , හරියට ලංකාවේ වගේමයි..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,835
    113
    ඔක්කොම වුනාට පස්සෙ හමුදාවයි පොලිසියයි එන්නෙ අනිවා ඔය සෙට් එකේම ලොකු කනෙක්ශන් එකක් ඇති. උනුත් හිත යටින් කැමති ඇති මේ වෙච්ච දේට.
    වීඩියෝ එකක් දැක්කා ගිණි ගන්නකොටත් පොලිසිය ඇවිල්ලා හිටියා.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    අවුරුදු 9, 14ක පුත්තු දෙන්නෙක් ඉන්නව. ගනේමුල්ලෙ ගෙවල්.
    මං හිතුවේ බැදලා නෑ කියලා,
    බලපන් ඕකුන් දෙන්නා තම්බිත් එක්ක මැරෙනකන් මලෙන් ඉන්නේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,114
    113
    34
    Kalutara
    මං හිතුවේ බැදලා නෑ කියලා,
    බලපන් ඕකුන් දෙන්නා තම්බිත් එක්ක මැරෙනකන් මලෙන් ඉන්නේ.
    ටිකක් වයසට ගිහින් බැඳලා තියෙන්නෙ. 1993 බැජ් මොරටුව කැම්පස් එකේ ඉන්ජිනියර් ඩිග්‍රී එක.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    රටක් හැටියට අපි කොච්චර දුර්වලද ? වෙන රටක මනුස්සයෙක්ට උන නම් , උන්ගේ ආණ්ඩු ඕවට බහින්නේ හික් ගැවෙන්න
    අපි රටක් හැටියට ගණන් ගන්නේ වත් නැ