


ත්රස්තවාදීන් ට කිරි පොවන කොටසක් ඉන්නවා රජයේ ඇතුලේ , හරියට ලංකාවේ වගේමයි..ඔක්කොම වුනාට පස්සෙ හමුදාවයි පොලිසියයි එන්නෙ අනිවා ඔය සෙට් එකේම ලොකු කනෙක්ශන් එකක් ඇති. උනුත් හිත යටින් කැමති ඇති මේ වෙච්ච දේට.
වීඩියෝ එකක් දැක්කා ගිණි ගන්නකොටත් පොලිසිය ඇවිල්ලා හිටියා.ඔක්කොම වුනාට පස්සෙ හමුදාවයි පොලිසියයි එන්නෙ අනිවා ඔය සෙට් එකේම ලොකු කනෙක්ශන් එකක් ඇති. උනුත් හිත යටින් කැමති ඇති මේ වෙච්ච දේට.
අවුරුදු 9, 14ක පුත්තු දෙන්නෙක් ඉන්නව. ගනේමුල්ලෙ ගෙවල්.අපිටනම් news එකක් විතරක් වෙයි
ඒ දරු පවුල් වලට තමා .. පව් ඉතින්![]()
මං හිතුවේ බැදලා නෑ කියලා,අවුරුදු 9, 14ක පුත්තු දෙන්නෙක් ඉන්නව. ගනේමුල්ලෙ ගෙවල්.
ටිකක් වයසට ගිහින් බැඳලා තියෙන්නෙ. 1993 බැජ් මොරටුව කැම්පස් එකේ ඉන්ජිනියර් ඩිග්රී එක.මං හිතුවේ බැදලා නෑ කියලා,
බලපන් ඕකුන් දෙන්නා තම්බිත් එක්ක මැරෙනකන් මලෙන් ඉන්නේ.
මොරටුවේ නෙමෙයි පේරා.ටිකක් වයසට ගිහින් බැඳලා තියෙන්නෙ. 1993 බැජ් මොරටුව කැම්පස් එකේ ඉන්ජිනියර් ඩිග්රී එක.
ආ එහෙනම් එහෙම වෙන්ටැමොරටුවේ නෙමෙයි පේරා.
පවු බන් ...මං හිතුවේ බැදලා නෑ කියලා,
බලපන් ඕකුන් දෙන්නා තම්බිත් එක්ක මැරෙනකන් මලෙන් ඉන්නේ.