Ain karanna balayak nati unata pradana amathyansha tikak pawaragatta gaman anduwa kela wenawane.
kohomat hitanta ehema karanna ba. UNP chanden ne awe.
එහෙම පවර ගන්න පුලුවන්ද ? 
අමතිලව අයින්කරන්නත් බැරිලු අගමැතිගෙන් අහන්නේ නැතුව



දන්නේ නෑ බලපන්කො පුළුවන් නං සංශෝධනේ බලල අපිටත් කියපන්කො![]()
මන්ත්‍රීලට ඇමතිලට ඕව කියවන්න එපා වෙන්නැද්ද දන්නෑ නේ බං 
eth wisurawanna puluwan chandrika ranilta kare 2004 di
dan chandayak thibboth UNP eka gg
amathyansha pawara ganna puluwan cabinet eka ona widihata wenas karanna puluwan![]()
දැන් මං හිතන්නෙ එහෙම විසුරුවන්නත් බැරි මොකක් හරි හුටපටයක් තියෙනව
බලපං මුන් කල්ල තියෙන දේ
අපි ඡන්දෙ දුන්නෙ ව්‍යවස්ථාවෙ එක්කෙනෙක්ට 2පාරට වඩා ඉල්ලන්න පුලුවන් වාක්‍යය වෙනස් කරන්න
මුන් ඕනෙ සේරම වෙනස් කරගෙන ඒකෙන් 
ඒ බං කලිං ව්‍යවස්ථාවට අනුවනෙ පස්සෙ මේ ආණ්ඩුව ඒක වෙනස් කලා නේදැන් මං හිතන්නෙ එහෙම විසුරුවන්නත් බැරි මොකක් හරි හුටපටයක් තියෙනව
බලපං මුන් කල්ල තියෙන දේ
අපි ඡන්දෙ දුන්නෙ ව්‍යවස්ථාවෙ එක්කෙනෙක්ට 2පාරට වඩා ඉල්ලන්න පුලුවන් වාක්‍යය වෙනස් කරන්න
මුන් ඕනෙ සේරම වෙනස් කරගෙන ඒකෙන්
![]()
ඇත්තද දැන් ජනාධිපතිට අගමැතිව අයිං කරන්න බලයක් නෑ කියන්නෙ ?![]()
ඒකාධිපති පාලණය කියල හිටංට කියල සිංහලු ඒක අයින් කරගත්තලු ඉඳන්.





උන් කියවන් නැ බන්දවසක් කියවන්න ගත්ත මුල් පේලිය විතරයි කියෙව්වෙ එපා වුනාමන්ත්රීලට ඇමතිලට ඕව කියවන්න එපා වෙන්නැද්ද දන්නෑ නේ බං
![]()



උන් කියවන් නැ බන්
පාර්ලිමේන්තුවේ ගොඩක් උන් O/L වත් පාස් නැ
උන්ට ඕවා කියෙව්වා කියලා තේරෙයි යැ
![]()

ආප්ප කාල පැන්න නං නම්බු පිටින් ඉන්න ඕනේ එහාට වෙලා ආයෙත් බඩ ගාගෙන ආව මෙතන මුන්ට ජැක් ගහන්න ඒකයි මේ ඔක්කොම ප්‍රශ්න