මේ කතාව ඇත්තක්ද ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මේ කතාව ඇත්තක්ද ?

ඇත්තද දැන් ජනාධිපතිට අගමැතිව අයිං කරන්න බලයක් නෑ කියන්නෙ ? :shocked:
 
VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Ain karanna balayak nati unata pradana amathyansha tikak pawaragatta gaman anduwa kela wenawane.

    kohomat hitanta ehema karanna ba. UNP chanden ne awe.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ain karanna balayak nati unata pradana amathyansha tikak pawaragatta gaman anduwa kela wenawane.

    kohomat hitanta ehema karanna ba. UNP chanden ne awe.

    අගමැති යටතෙ තියෙන අමාත්‍යංශද ? :eek: එහෙම පවර ගන්න පුලුවන්ද ? :eek:

    අමතිලව අයින්කරන්නත් බැරිලු අගමැතිගෙන් අහන්නේ නැතුව :baffled:

    :shocked:
    එතකොට ජනාධිපතිගෙන් අහන්නැතුව අගමැතිට පුලුවන්ද ඇමතිලව අයිං කරන්න ? :shocked:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    eth wisurawanna puluwan chandrika ranilta kare 2004 di
    dan chandayak thibboth UNP eka gg
    amathyansha pawara ganna puluwan cabinet eka ona widihata wenas karanna puluwan :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දන්නේ නෑ බලපන්කො පුළුවන් නං සංශෝධනේ බලල අපිටත් කියපන්කො :P

    දවසක් කියවන්න ගත්ත මුල් පේලිය විතරයි කියෙව්වෙ එපා වුනා :lol: මන්ත්‍රීලට ඇමතිලට ඕව කියවන්න එපා වෙන්නැද්ද දන්නෑ නේ බං :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    eth wisurawanna puluwan chandrika ranilta kare 2004 di
    dan chandayak thibboth UNP eka gg
    amathyansha pawara ganna puluwan cabinet eka ona widihata wenas karanna puluwan :yes:

    ඒ බං කලිං ව්‍යවස්ථාවට අනුවනෙ පස්සෙ මේ ආණ්ඩුව ඒක වෙනස් කලා නේ :sorry: දැන් මං හිතන්නෙ එහෙම විසුරුවන්නත් බැරි මොකක් හරි හුටපටයක් තියෙනව :sorry: බලපං මුන් කල්ල තියෙන දේ :( අපි ඡන්දෙ දුන්නෙ ව්‍යවස්ථාවෙ එක්කෙනෙක්ට 2පාරට වඩා ඉල්ලන්න පුලුවන් වාක්‍යය වෙනස් කරන්න :sorry: මුන් ඕනෙ සේරම වෙනස් කරගෙන ඒකෙන් :(
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒ බං කලිං ව්‍යවස්ථාවට අනුවනෙ පස්සෙ මේ ආණ්ඩුව ඒක වෙනස් කලා නේ :sorry: දැන් මං හිතන්නෙ එහෙම විසුරුවන්නත් බැරි මොකක් හරි හුටපටයක් තියෙනව :sorry: බලපං මුන් කල්ල තියෙන දේ :( අපි ඡන්දෙ දුන්නෙ ව්‍යවස්ථාවෙ එක්කෙනෙක්ට 2පාරට වඩා ඉල්ලන්න පුලුවන් වාක්‍යය වෙනස් කරන්න :sorry: මුන් ඕනෙ සේරම වෙනස් කරගෙන ඒකෙන් :(

    විධ්යක තාම තිනවා පුළුවන් ඇති
    එත් අවලා තින්නේ ජනාදිපති එහෙම සේරම බලෙන් පවර ගත්තොත් ඒක army එකට power එකක් ගන්න epic reasons එකක් වෙනව. අනික ඕව කරන්නේ නැහැ drama සේරම මේ දවස් වල media වල kick එකක් තින එකක් උන් market කරනව අපේ උන් buy කරනව.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    28058492_1494312470694485_8705572537855603672_n.jpg
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    දවසක් කියවන්න ගත්ත මුල් පේලිය විතරයි කියෙව්වෙ එපා වුනා :lol: මන්ත්‍රීලට ඇමතිලට ඕව කියවන්න එපා වෙන්නැද්ද දන්නෑ නේ බං :sorry:
    උන් කියවන් නැ බන්
    පාර්ලිමේන්තුවේ ගොඩක් උන් O/L වත් පාස් නැ
    උන්ට ඕවා කියෙව්වා කියලා තේරෙයි යැ

    :D:D:D
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Mama danna widihata.. constitution ekata anuwa amathi mandale 30 ta adu wenna one..habai jathika anduwak thiye nam witharak 30 ta wadi wenna constitution eken awasara deela thiyanawa..eka nisa thamai dan 30ta wada inne.. ethakota upfa eka jathika anduwen ayin una gaman dan thiyana amathi mamdale ahosi wenawa.. ethakota pm position ekat ahosi.. ethakota president ta aluth amathi Mandalayak ekka pm wa path karanna puluwan

    Side note: 2017 dec 31 jathika andu agreement eka iwarai.. technically agamathi powerless wenna one.. hariyatama sure na
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උන් කියවන් නැ බන්
    පාර්ලිමේන්තුවේ ගොඩක් උන් O/L වත් පාස් නැ
    උන්ට ඕවා කියෙව්වා කියලා තේරෙයි යැ

    :D:D:D

    විභාග වලිං මිනිස්සුන්ව මනින්න එපා :(
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සිරා මෙතන ගම කනව

    මහින්ද ආණ්ඩුව ගන්න බෑ කියන්වනම් ඊළඟට වැඩිම චන්ද ගත්ත UNP එකට තමයි බලය දෙන්න ඕනි.

    10% ගත්ත SLFP එකට මොන ආණ්ඩුද සොන්නලු

    සිරා තමයි රට අස්ථාවර කරන්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ඔක්කොටම හේතුව සිරා නිදහස් පක්ෂේ අස්සේ බඩගාපු එක :no: ආප්ප කාල පැන්න නං නම්බු පිටින් ඉන්න ඕනේ එහාට වෙලා ආයෙත් බඩ ගාගෙන ආව මෙතන මුන්ට ජැක් ගහන්න ඒකයි මේ ඔක්කොම ප්‍රශ්න