මේ කතාව ඇත්තද ගුපියනේ ??

lilman

Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    අනිවාර්යයෙන්ම කියවපම්.. ප* ට්ට කුහකයෝ..!!!☹️ මේක නම් ඇත්ත.!!!

    මම UK ඇවිත් දැනට මාස දෙකකට ආසන්න කාලයක් ගිහින්. රටවල් ගණනාවකින් ආව international nursesලා එක්ක අපිට OSCE එකට training තිබුනා, ඒක pass වෙලා මේ දවස්වල hospital එකට හඳුන්වා දීමේ වැඩසටහන් යනවා. මේ මාස දෙකට මම මුහුණ දුන්න අත්දැකීමක් ලියන්න හිතුනා. මගේ කණ්ඩායමේ මාත් එක්ක ලංකාවේ තව nursesලා දෙන්නෙක් විතරයි හිටියෙ ඉතිරි අයගෙන් බහුතරයක් ඉන්දියානු කේරලයෙන් පැමිණි අය සහ අප්‍රිකානු මහද්වීපයේ රටවල් වල අය.
    මමත් එක්ක තව කේරලයේ තුන්දෙනෙක් හිටියා practice කරන්න. දවසක් අපි IELTS OET ගැන කතා කර කර ඉද්ද එක ඉන්දියානු මිතුරියක් කියුවා එයාව IELTS pass කලේ දෙයියෝ කියලා. මම ඇහුවා විහිලුවට මොකද දෙයියෝ ඇවිත් ලියුවද කියලා ඒ සැරේ එයා කියලා නෑ මගේ IELTS Score එක මටත් හිතාගන්න බෑ overall 8.5 තිබුනා කියලා. ඒක කියනකොට මටත් හිතාගන්න බෑ මොකද උන්දා කඩ්ඩ කොටන විදිහට අපේ රටේ නම් ජීවිතේට pass වෙන්නේ නෑ. මම ඇහුවාම speaking වලට කීයද කියලා 8.5, මිත්‍රවරුනි මාත් එක්ක IELTS පටන් ගත්ත මගේ මිත්‍රයා තුන්පාරක් IELTS කලා Speaking වලට 6.5 නිසා. (මම දන්නවා උඹ මේක කියවනවා කියලා. උඹ ගැන තමයි අයියා මේ කියුවේ) අනිත් සේරම 7.5 සහ වැඩියි ඒකාගේ කඩ්ඩත් එක්ක බලනකොට මේ උන්දා නිකං නවදැලි හේනක දැවිලා ගියපු වැදිරියක් වගේ. ඒත් මේකිට 8.5. ඔය පලවෙනි එක.

    ඊයේ පෙරේදා MSc එක කරන එක ගැන මමත් සිම්බාබ්වේ මිතුරෙකුත් කතා කලා. පොර කියුවා මම Manchester uni එකේ කරන්න ඉන්නේ කියලා. Manchester uniඑක world ranking 38 තියන uni එක. Masters කරන්න second upper එකක්වත් ඕන. මම ඒක මිනිහට කියුවාම පොර කියපි මට first class තියනවා කියලා. මට පුදුම හිතුනා. මොකද මම අපේ uni batch එකේ හෙන මෝ ddඩ ඩෑල් එකක්. මට තියෙන්නේ සාමාන්‍ය degree එකක්. අපේ මුලු batch එකටම class තිබුනේ 5කට වගේ. මෙතෙක් අපේ faculty එකෙන් කිසිම කෙනෙක්ට first class තිබිලා නෑ. දැනට අවුරුදු 15ක් විතර වෙනවා අපේ faculty එකට. මෝ ddඩ මගේ දැනුමත් එක්ක බලනකොට සිම්බාබ්වේ එkකාට එයින් හතරෙන් එකක්වත් නෑ. අපේ මීටරයක් එක්ක සංසන්දනය කරන්න ඕන නෑනේ එතකොට. හැබැයි මිනිහගේ degree එකට first class එකක් තියනවා.

    මම හෙමීට කල්පනා කරලා බලනකොට මිත්‍රවරුනි මට තේරෙන්නේ ලංකාවේ අපේ එවුන්ගේ තියනවා හෙන කුහකකමක්. ලේසියට එකෙක්ට උඩට එන්න දෙන්නේ නෑ. Standards ලබ්බක් ඉස්සරහට දාලා පුලුවන් තරම් පාගනවා. බොරු බයිලා standards. අපේ එවුන්ට උන්ගේ මහන්සියට හරියන විදිහට සැලකුවා නම් ලංකාවේ එවුන් මීට වඩා ලෝකේ ඉස්සරහයින් ඉන්නවා. හැබැයි මොකද වෙන්නේ IELTS fail කරනවා, campus වල fail කරනවා. කොයි දේද ලේසියෙන් ගොඩදාගන්න දෙන්නේ. African එවුන්ගේ කඩ්ඩ බල්ලෙක්ට තේරෙන්නේ නෑ උන්ට grammer කියලා නාමයක් නෑ. හැබැයි IELTS 7.5, ඉන්දියන් එවුන්ට Practice එක මෙලොව දෙයක් නෑ. Warfarin දෙන්නේ ාමාකටද දන්නේ නෑ හැබැයි ⁣මෙහේ ඉන්න බහුතරයක් international nurseලා ඉන්දියන්. තව උදාහරණ නොසෑහෙන්න දෙන්න පුලුවන් කතාව දික් වෙනවා විතරයි.

    අපේ රටට මෙහෙම වෙන්න පාලකයෝ විතරක් නෙමෙයි පාලකයොන්ට වඩා කුහක මිනිස්සු වගකියන්න ඕන මිත්‍රවරුනි.

    Copied from Madusha Chamika
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,106

    මේකෙ කියන විදියට ලන්කාවෙ උන් කුහක නොවෙන්න නන් අඩු ලකුණු ගත්තත් වැඩි ලකුණු දෙන්නද ඕනි.
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa

    weda beri unge adiyawa lol
     
    • Like
    Reactions: NRTG and lilman

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේකේ තියෙන දේවල් 100% ම පිළිගන්න බැරි උනත් ඇත්තක් තියෙනවා
    පිලිපීන් වලත් ලේසියෙන්ම Degree එක ගන්න පුළුවන් ගේමක් නැතුව
    මයිනා ඉන්න කාලෙ එක ජාතියක සෙට් එකක් වැඩිපුර ලෝයර්ස්ලා උනා මතකද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    මයිනා ඉන්න කාලෙ එක ජාතියක සෙට් එකක් වැඩිපුර ලෝයර්ස්ලා උනා මතකද?
    ඔව් ඒ කාලේ නේ උබේ ගැනිත් මාත් එක්ක සෙට් උනේ
     
    • Like
    Reactions: NRTG

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    යාපනේ උන් දක්ෂයි කොටියෙකුත් අපේ ක්ලාස් ඇවිත් ඇල්ලුවා තව ටික දවසක් ආවා නම් ලමයි දෙදාහක් විතර චකබ්ලාස්ට්.

    කොපියක් හරි ගහලා ගොඩ යන එකාට වැඩේ නෝමල් කර ගන්න දෙන්න ඕනේ.

    දන්න තරමින් උතුරේ කොපි ගැහුවට අවුලක් නෑ උන්ගේ ඒ ගතිය තියෙනවා.

    සිංහල උන්ගේ තමයි පුකේ කේස් එක තියෙන්නේ. රෙන්න පුකේ ගූ නෑ ටෝක් දෙන්නේ ලෝකෙ හදන්න 😂
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,204
    8,567
    113
    අනිවාර්යයෙන්ම කියවපම්.. ප* ට්ට කුහකයෝ..!!!☹️ මේක නම් ඇත්ත.!!!

    මම UK ඇවිත් දැනට මාස දෙකකට ආසන්න කාලයක් ගිහින්. රටවල් ගණනාවකින් ආව international nursesලා එක්ක අපිට OSCE එකට training තිබුනා, ඒක pass වෙලා මේ දවස්වල hospital එකට හඳුන්වා දීමේ වැඩසටහන් යනවා. මේ මාස දෙකට මම මුහුණ දුන්න අත්දැකීමක් ලියන්න හිතුනා. මගේ කණ්ඩායමේ මාත් එක්ක ලංකාවේ තව nursesලා දෙන්නෙක් විතරයි හිටියෙ ඉතිරි අයගෙන් බහුතරයක් ඉන්දියානු කේරලයෙන් පැමිණි අය සහ අප්‍රිකානු මහද්වීපයේ රටවල් වල අය.
    මමත් එක්ක තව කේරලයේ තුන්දෙනෙක් හිටියා practice කරන්න. දවසක් අපි IELTS OET ගැන කතා කර කර ඉද්ද එක ඉන්දියානු මිතුරියක් කියුවා එයාව IELTS pass කලේ දෙයියෝ කියලා. මම ඇහුවා විහිලුවට මොකද දෙයියෝ ඇවිත් ලියුවද කියලා ඒ සැරේ එයා කියලා නෑ මගේ IELTS Score එක මටත් හිතාගන්න බෑ overall 8.5 තිබුනා කියලා. ඒක කියනකොට මටත් හිතාගන්න බෑ මොකද උන්දා කඩ්ඩ කොටන විදිහට අපේ රටේ නම් ජීවිතේට pass වෙන්නේ නෑ. මම ඇහුවාම speaking වලට කීයද කියලා 8.5, මිත්‍රවරුනි මාත් එක්ක IELTS පටන් ගත්ත මගේ මිත්‍රයා තුන්පාරක් IELTS කලා Speaking වලට 6.5 නිසා. (මම දන්නවා උඹ මේක කියවනවා කියලා. උඹ ගැන තමයි අයියා මේ කියුවේ) අනිත් සේරම 7.5 සහ වැඩියි ඒකාගේ කඩ්ඩත් එක්ක බලනකොට මේ උන්දා නිකං නවදැලි හේනක දැවිලා ගියපු වැදිරියක් වගේ. ඒත් මේකිට 8.5. ඔය පලවෙනි එක.

    ඊයේ පෙරේදා MSc එක කරන එක ගැන මමත් සිම්බාබ්වේ මිතුරෙකුත් කතා කලා. පොර කියුවා මම Manchester uni එකේ කරන්න ඉන්නේ කියලා. Manchester uniඑක world ranking 38 තියන uni එක. Masters කරන්න second upper එකක්වත් ඕන. මම ඒක මිනිහට කියුවාම පොර කියපි මට first class තියනවා කියලා. මට පුදුම හිතුනා. මොකද මම අපේ uni batch එකේ හෙන මෝ ddඩ ඩෑල් එකක්. මට තියෙන්නේ සාමාන්‍ය degree එකක්. අපේ මුලු batch එකටම class තිබුනේ 5කට වගේ. මෙතෙක් අපේ faculty එකෙන් කිසිම කෙනෙක්ට first class තිබිලා නෑ. දැනට අවුරුදු 15ක් විතර වෙනවා අපේ faculty එකට. මෝ ddඩ මගේ දැනුමත් එක්ක බලනකොට සිම්බාබ්වේ එkකාට එයින් හතරෙන් එකක්වත් නෑ. අපේ මීටරයක් එක්ක සංසන්දනය කරන්න ඕන නෑනේ එතකොට. හැබැයි මිනිහගේ degree එකට first class එකක් තියනවා.

    මම හෙමීට කල්පනා කරලා බලනකොට මිත්‍රවරුනි මට තේරෙන්නේ ලංකාවේ අපේ එවුන්ගේ තියනවා හෙන කුහකකමක්. ලේසියට එකෙක්ට උඩට එන්න දෙන්නේ නෑ. Standards ලබ්බක් ඉස්සරහට දාලා පුලුවන් තරම් පාගනවා. බොරු බයිලා standards. අපේ එවුන්ට උන්ගේ මහන්සියට හරියන විදිහට සැලකුවා නම් ලංකාවේ එවුන් මීට වඩා ලෝකේ ඉස්සරහයින් ඉන්නවා. හැබැයි මොකද වෙන්නේ IELTS fail කරනවා, campus වල fail කරනවා. කොයි දේද ලේසියෙන් ගොඩදාගන්න දෙන්නේ. African එවුන්ගේ කඩ්ඩ බල්ලෙක්ට තේරෙන්නේ නෑ උන්ට grammer කියලා නාමයක් නෑ. හැබැයි IELTS 7.5, ඉන්දියන් එවුන්ට Practice එක මෙලොව දෙයක් නෑ. Warfarin දෙන්නේ ාමාකටද දන්නේ නෑ හැබැයි ⁣මෙහේ ඉන්න බහුතරයක් international nurseලා ඉන්දියන්. තව උදාහරණ නොසෑහෙන්න දෙන්න පුලුවන් කතාව දික් වෙනවා විතරයි.

    අපේ රටට මෙහෙම වෙන්න පාලකයෝ විතරක් නෙමෙයි පාලකයොන්ට වඩා කුහක මිනිස්සු වගකියන්න ඕන මිත්‍රවරුනි.

    Copied from Madusha Chamika
    IELTS lakunu denne ape lankawe ayada? (man IELTS karala ne.)
     
    • Like
    Reactions: lilman

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Me kathava aththak.
    african, malasian, indian, one ekek thamange ekek hambunama udau karanava.
    sinhallu ehema naha. Ape unta thamange jathiye un gana henama vairayak thiyenne. mekema thread, comments valadi ubala eka dakala athi.

    iskole guruvaru unath issarahata yanna hadana lamayek dakkama kakul mattu danna hadanava. campus valadi unath puluvan tharam fail karannamai try karanne.
    ai kiyalanam therenne naha, lamai fail una kiyala unta mokuth labenavada?

    mn kiyanne borui kiyalada kiyanne? ubalata mehema athdakeem nadda? awankava uththara deepalla
     
    • Like
    Reactions: lilman