මේ කතාව ඇත්තද ගුපියනේ ??

Punchi Ogawa

Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    සල්ලි නෙමේ වටින්නේ මනුස්සකම. සල්ලි මේ තිබ්බා මේ නෑ. මනුස්සකම එහෙම නෙමේ. හැමදාම තියෙනවා.
     
    • Haha
    Reactions: shenat

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    සල්ලි නෙමේ වටින්නේ මනුස්සකම. සල්ලි මේ තිබ්බා මේ නෑ. මනුස්සකම එහෙම නෙමේ. හැමදාම තියෙනවා.
    සියලු දේ අනිත්‍යයි.
     
    • Like
    Reactions: War Fighter

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    එතකොට සුනිල් හදුන්නෙත්ති කියන්නේ ලන්කාව ස්වර්ගේ කියලාද? මූ එතකොට හදන්න ඉල්ලන්නේ මේ රටේ මොකක්ද? 😂 😂 😂 😂
     
    • Like
    Reactions: War Fighter

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    සීතලට ඩිප්‍රෙෂන් හැදෙනවා කියලා අදයි දැනගත්තෙ. 🥴 කටින් නම් පොර ටෝල්ක්ස් දෙන්න ඉන්නවා පදුරක් පදුරක් ගාණෙ, ඒ දෙන ටෝල්ක්ස් හරියට ක්‍රියාත්මක කරන්න හරිහමන් එකෙක් නැති එකයි ලංකාවට තියෙන ලොකුම හෙනේ.
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,583
    1,610
    113
    sri rajasinha adawiya
    Canada giyapu un seethalata ඩිප්‍රෙෂන් hadenawa, Dubai giyapu un rasneta ඩිප්‍රෙෂන් hadenawa. anthimata marenawa. hoda wade okunta.

    🤭 🤭


    deshapalakayon rata giyoth ehema unta ඩිප්‍රෙෂන් hadenne hora kanna widiyak nathuwa.
     
    • Haha
    Reactions: malakadss

    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    තවත් ජාවාරං කාරයෙක්ට රිදිලා. 😂😂😂😂

    මෝඩ පko ලංකාවෙ සල්ලි නැත්තෙ අනිත් නැති වැදගත් දේවල් වල අතුරු ඵලයක් විදියට.

    උදා: නීතියේ ආධිපත්‍යය, ෆේල් නොවුණ යල් පැන්නෙ නැති නීතියක්, ෆේල් නොවුණ යාන්ත්‍රණයක්(සරලව කිව්වොත් සිස්ටම් එකක්)
     
    • Like
    Reactions: lilman