මහජන බංකුවෙ 14% FD අවුරුද්දකට පොලිය

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,468
    75,196
    113
    ඇත්තද බං බස් එකේ එකෙක් කීවෙ. අනිත් ඒවයෙ කෝමද
    කොන්දොස්තර අයියගෙ පයිය උඹේ කටට ඔබන ගමන් කියපු කතාවක්ද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා ඔය 🤭 🤭
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    ඊයේ (25) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 7.75 මට්ටමේම නොවෙනස්ව පවතිනු ඇත.

    දේශීය හා ගෝලීය ප්‍රවණතා ඉතා දැඩිව සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.

    වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5%ක ඉලක්කයක් කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මණ්ඩලයේ අදහසයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    එක එක බංකු වලට එම පොලී දෙන්න බෑ පොලී අනුපාත සකස් කරන්නේ මහ බැංකුව ෆිසිකල් ප්‍රතිපත්ති වලට අනුව
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    Mercantile investment 13.5% 60 montgs
    ඔකුන්ගේ බොරු ජිල්මාට් ගණන් හැදිලි මචන් , හරි ගාන බලාගන්න ඕන නම් උන්ගෙන් අහපන්කෝ Effective Rate එක කීයද කියලා එතකොට කියවි හරි ගණන 10%ක් 11%ක් විතර , මම හිතන්නේ ඔය senior citizen FD වෙන්න ඇති ඔය Rate දෙන්නේ (1.5m -2m ගානකට තමයි ඔය Rate දෙන්නේ)
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,827
    18,651
    113
    ඔකුන්ගේ බොරු ජිල්මාට් ගණන් හැදිලි මචන් , හරි ගාන බලාගන්න ඕන නම් උන්ගෙන් අහපන්කෝ Effective Rate එක කීයද කියලා එතකොට කියවි හරි ගණන 10%ක් 11%ක් විතර , මම හිතන්නේ ඔය senior citizen FD වෙන්න ඇති ඔය Rate දෙන්නේ (1.5m -2m ගානකට තමයි ඔය Rate දෙන්නේ)
    ehema cn ekam tamai neda.. senior tamai
     
    • Like
    Reactions: hi.dushan

    ruwanHM

    Active member
  • Feb 20, 2023
    260
    202
    43
    ඔයිටවඩා ලාබයි T bill ගන්න එක tax free නේ
    කොහෙද බං tax free වෙන්නෙ. බැංකු වගෙ WHT එක කැපුවේ නැති උනාට. අවුරුද්ද අන්තිමට IRD එකට direct tax එක ගෙවන්න ඕන
     
    • Like
    Reactions: Tricle_Buwa