මේ කතාව ඇත්තද මචං !!

sudda86

Active member
  • Aug 2, 2015
    105
    26
    28
    මේ කතාව ඇත්තද මචං !!

    මමත් net එකේ ඉන්න ගමන් දැක්ක දෙයක් බන් මේ ....... මොනවහරි දෙයක් ඇති කියල හිතුන නිසා දැම්මේ . උබල මොකද හිතන්නේ ....




    කාලය හරහා ගමන් කිරීමේදී අතීතයට වගේම අනාගතයටද ගමන් කළහැකි බව පැවසෙනවා. චිත්‍රපටි වලින් එවැනි කාල තරණයන් ඔබ කොතෙකුත් දැක ඇති. නමුත් විද්‍යාත්මකව විමසා බලන කල ඉලෙක්ට්‍රෝනයකට වඩා ලොකු වස්තුවකට කිසිසේත් කාලය හරහා ගමන් කල නොහැකියි. එසේ වුවත්, මෙම පුද්ගලයා ඉදිරිපත් කරන සාක්ෂි සලකාබලන කල කාල තරණය ප්‍රතික්ෂේප කිරීමට නොහැකියි.

    ය්රු මෙය 2006 අගෝස්තු මස 30 වෙනිදා ස්වීඩනයේදී සිදුවූ සිදුවීමකි. එදින නිවසට පැමිණි මෙම පුද්ගලයාට මුළුතැන් ගෙය පුරාවටම වතුර ගලා තිඛෙන බව දැකගන්නට ලැබුනා.

    ඔහු සිතුවේ එය ජල කාන්දුවක් නිසා සිදුවූවක් බවයි. එම නිසා මෙවලම් කිහිපයක් රැගෙන මුළුතැන්ගෙයි සින්ක් කැබිනට්ටුව වෙත අත යවා එහි ඇති බටෙන් වතුර කාන්දු වෙනවාද යන්න සෙවීමට ඔහු උත්සහ කළා.

    නමුත් සිදුවුනේ ඔහු සිහිනෙකින්වත් නොසිතූ දෙයකි.

    (කැබිනට්ටුව තුලට බඩගාගෙන යන විට කෙළවරක් නොමැති බවක් දැනුනත්, එම උමග අවසානයේ එළියක් දිසුවුනා. එම එලියට සමීප වූ විට මම අනාගතයට පැමිණ තිඛෙන බව වටහා ගන්නට මට හැකිවුනා)

    නෝඩ්ක්විස්ට් මහතා පවසන පරිදි, ඔහු පිවිස තිබුනේ 2042 වර්ෂයටයි. එහිදී ඔහුට අවුරුදු 72ක් වියැති තමන්වම සොයා ගන්නට හැකි වූ අතර, තම අතේ කොටා තිබූ පච්චය සහ අනෙකුත් පෞද්ගලික දේවල් සංසන්දනය කර බලා ඒ තමන්ම බව අවබෝද කරගන්නට හැකිවී තිඛෙනවා.


    එහිදී ඔහු තම දුරකතනයෙන් එම අවස්තාව පටිගත කරගන්නටද අමතක කරේ නැහැ.

    (මිනිසුන් මට පිස්සු හෝ බොරු කාරයෙක් බව පැවසුවත්, මා පවසන්නේ සත්‍යය බව මට සියයට 100ක්ම විශ්වාසයි.)

    ඉහත සඳහන් කල පරිදි, ඔබටද මෙය පිස්සුවක් බව සිතෙන්නට පුළුවන්. නමුත් කලබල නොවී මෙම වීඩියෝව නරඹා පසුව ඔබේ අදහස් පහතින් සඳහන් කරන්න.

    https://www.youtube.com/watch?time_continue=167&v=qBUv4j3DINE

     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පිලිගන්න අමාරුයි මචන්. වට පිට මුකුත් පේන්න නෑ. මම ගියානම් අනිවාරිය්යයෙන්ම කාර් එකක් වත් පොටෝ ගන්නව. මම හිතන්නෙ මේක ෆේක්.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    boru bn.. uta athagatheta giyanam video karanna puluwan wune ochcharada.. ugema wayasaka ekawa hamba wune kohomada ekaparata. anagathe eka tikak usaida mnda.. anagathe ekage tattoo ekak aluth wagemai. anika u anagatheta giyanam apahu awe kohomada.
     

    sudda86

    Active member
  • Aug 2, 2015
    105
    26
    28
    machan la podak video eka balapan eke professor kenek seen eka pahadili karanawa ... eth mata meka gana sure na ... unam kiyane parallel universe gana
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    කොහොමද මේ කමෙන්ට් එක,
    Doug (Nov 17, 2015)
    I can confirm this works.
    I went under my sink too and found myself back in the
    year 1830.
    I was living in a mud hut in Africa.
    Then a white missionary came along and we ate him.
     

    sudda86

    Active member
  • Aug 2, 2015
    105
    26
    28
    කොහොමද මේ කමෙන්ට් එක,
    Doug (Nov 17, 2015)
    I can confirm this works.
    I went under my sink too and found myself back in the
    year 1830.
    I was living in a mud hut in Africa.
    Then a white missionary came along and we ate him.

    :yes::yes::yes::yes::yes::yes::yes: