මේ කතාව ඈත්තක්ද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මඩක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. අනික එයාලට පක්ෂ බේදයක් නෑ. තමන්ගේ එකා වෙනුවෙන් ඕන දෙයක් කරනවා. මතකනේ ඔක්කොම ඉල්ලා අස් වුනා එකපාර. කොහොම වුනත් මේකේ ඈත්ත නෑත්ත ඉක්මනට එලියට එයි

    රිෂාඩ්ට රැකවරණය දුන් වෛද්‍යවරියක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

    අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට රැකවරණය දුන් පුද්ගලයින් 7දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,926
    113
    34
    Kalutara
    වෙලාවට මූ දෙහිවල ඉඳල දවස් 7න් අහුවුනේ. හදිස්සියේ හරි සින්හරාජෙ වගේ කැලෑවක හැංගිලා හිටියා නම් පොලිසියට හොයාගන්න අවුරුදු 7ක් යනවා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    වෙලාවට මූ දෙහිවල ඉඳල දවස් 7න් අහුවුනේ. හදිස්සියේ හරි සින්හරාජෙ වගේ කැලෑවක හැංගිලා හිටියා නම් පොලිසියට හොයාගන්න අවුරුදු 7ක් යනවා.
    සාමන්ය‍යෙන් පත්තර වල නම දානවා අඩුයි නේද? මට හිතෙන්නේ මේක මඩක් කියලා බන්. කොහොම හරි තව හත් දෙනෙක් ඈරෙස්ට් කරලා. අන්තිමට හෙට වෙනකොට බඩ උඩින් එලියට එයි, අරුන් ටිකට ඉන්න වෙයිද දන්නේ නෑ
     
    • Wow
    Reactions: Heshan Daminda

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    4j0lj3.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @nicjosh83 illagenama naanwada manda...


    ඉතින් බන් මම ඇහුවේ ඇත්තද කියල ..... බොරු නම් බොරු කියපන්...... .තොරතුරු සනාත වෙනකන් ජාමේ බේරගන්න විදිහට තමයි වචන හසුරුවන්නේ . දැනට පෙන විදිහට නම් ඇත්ත වගේ..... උඹගේ JVP තොරතුරු සේවය මොකද කියන්නේ මේ පිළිබඳව ?
     
    Last edited:
    • Haha
    Reactions: malakadss

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඉතින් බන් මම ඇහුවේ ඇත්තද කියල ..... බොරු නම් බොරු කියපන්...... .තොරතුරු සනාත වෙනකන් ජාමේ බේරගන්න විදිහට තමයි වචන හසුරුවන්නේ . දැනට පෙන විදිහට නම් ඇත්ත වගේ..... උඹගේ JVP තොරතුරු සේවය මොකද කියන්නේ මේ පිළිබඳව ?

    hariyata kiyapan ponniye, ahuwela thiyenne doctor kenekge gedarada, Municipal Council MP kenekge gedarada?

    https://lankacnews.com/බදියුදීන්-සගවාගෙන-සිටි-ද/

    http://www.lankadeepa.lk/latest_news/රිෂාඩ්ට-සැඟවෙන්න-උදව්-කළ-වෛද්‍යවරියක්-ඇතුළු-7-ක්-දැලේ/1-580807
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113


    මම කොහොමද වෙසියේ දන්නේ.... ඒක තමයි මම JVP උන්ගෙන් ඇහුවේ මේ කතාව ඇත්තද කියල.....බොරු නම් බොරුයි කියපන් ;-)
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    * 2015 දි යහපාලනයට ඡන්දය දෙද්දි බදියුද්දීන් යහපාලනය සමග යහන්ගතව සිටීම සිටීම ප්‍රශ්ණයක් කර නොගත්තු,
    * 2019 පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය ජීවිත තුන්සිය ගණනට බදියුද්දීන්ද ඇතුළුව තමුන් පත් කර යැවූ දේශපාලඥයන් වග කිව යුතු වීම ගැන දශමෙකින්වත් පශ්චාත් තාප නොවුණු,
    * එම ප්‍රහාරයේ වගකීම යහපාලන රජයත්, එහි සිටි අන්තවාදී දේශපාලඥයනුත්, ඔවුන් පත් කොට යැවූ ජනතාවත් භාර ගත යුතු බව කියද්දි, පාස්කු ප්‍රහාරය දේශපාලනීකරණය නොකර ඊට ජාතියක් ලෙස මුහුණ දිය යුතු යැයි පොර ටෝක් දුන්,
    * සහරාන්ල ප්‍රතිචාර දැක්ව්වුවේ සිංහළ ජාතිවාදීන් විසින් මුස්ලිම් ජනතාව තුළ ඇති කළ අනාරක්ෂිත බවට යැයි කියමින් ඒ ප්‍රහාරයේ වගකීමත් සිංහළ මිනිස්සු මතම පටවපු,
    * ඒ බදියුද්දීන් සජිත් එක්ක සහයෝගයෙන් ඡන්දෙ ඉල්ලද්දි ඊට වචනයකින් එරෙහි නොවුණු,
    * ශක්තිමත් ජනාධිපතිවරයෙක් සහ රජයක් පත් කොට ගත යුතු බව කියද්දි තානාපති කාර්යාලවලින් මෙහෙයවුණු විකල්ප කරේ තියාගෙන ගිහින් හත් පොළේ ගා ගත්තු,
    * අන්තවාදී දේශපාලඥයන් අත් අඩංගුවට ගත්තොත් මුස්ලිම් ජනතාවට නායකයන් අහිමි විය හැකි යැයි විස්සෝප වුණු,
    පිරිස්,
    බදියුද්දීන් අත් අඩංගුවට ගැනීම හදිස්සියෙම ජාතික වගකීමක් බවට පත් කරගෙන, 'බදියුද්දීන් තම නිවැසේ නැත' කියල දාන තුට්‍ටු දෙකේ විහිළු සමබන්ධයෙන් කියන්න තියෙන්නෙ එක දෙයයි....
    අපෙන් ලිඳ අහගෙන නාල ආපහු අපිට ලිඳ තියෙන තැන පෙන්වන්න එන්න එපා!!
    අපි මැරිල ඉපදිලා නැහැ!!
    අනුජ මංචනායක
    💣 💣 💣