මේ කන්නාඩි දෙක

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මේ ෆ්‍රේම් එක නිකන් දෙනවා. ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න.

    7018C2D6-ADF8-4948-8CA4-999FB50902E7.jpeg

    Hugo Boss BO 0203 JX5 140
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මගෙ ෆ්‍රේම් එකත් සෑහෙන්න අබලන් හැබැයි.දෙන්නේ නම් සතුටින් බාර ගනිමි
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මගෙ ෆ්‍රේම් එකත් සෑහෙන්න අබලන් හැබැයි.දෙන්නේ නම් සතුටින් බාර ගනිමි
    Machan pm ekak dapan
    arm eke side eke gahala athi lens diameter, bridge, temple length ekai. ekath puluwannam danna. one kenekta thamanta galapenawada kiyala balannath puluwan wewi ethakota
    Gahala na machan. Ekai model no eka damme
    නිකන් :shocked:
    Ow aluth ekak haduwa
     
    • Like
    Reactions: saja

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඕක දැම්මම දුර පේනවද ළඟ පේනවද?
    යකෝ ඌ දෙනවා කියන්නෙ ෆ්‍රේම් එක විතරයි (ලෙන්ස්/glass නැතුව), ෆ්‍රේම් එක විතරක් දැම්මම නිකන් පේන තරමමම තමයි පේන්නෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,928
    113
    34
    Kalutara
    යකෝ ඌ දෙනවා කියන්නෙ ෆ්‍රේම් එක විතරයි (ලෙන්ස්/glass නැතුව), ෆ්‍රේම් එක විතරක් දැම්මම නිකන් පේන තරමමම තමයි පේන්නෙ
    ෆ්‍රේම් එක මැද්දට මොනවද දන්නේ නෑ දාන්නේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ෆ්‍රේම් එක මැද්දට මොනවද දන්නේ නෑ දාන්නේ
    මුගෙන් ෆ්‍රේම් එක අරන් එකට තමන්ගෙ ඇස් දෙකට හරියන ග්ලාස් දෙකක් ඇස්කන්නාඩි කඩේකින් දා ගන්න ඕන බන්
    කන්නාඩි කඩේකින් ගත්තත් ඇහැට හරියන්න ලෙන්ස් එක ගන්නෙ, අපි කැමති ෆ්‍රේම් එකක් සිලෙක්ට් කරාම ඒ ෆ්‍රේම් එකට අර හරියන ලෙන්ස් දාල තමයි කන්නාඩි දෙක හදලා දෙන්නෙ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,928
    113
    34
    Kalutara
    මුගෙන් ෆ්‍රේම් එක අරන් එකට තමන්ගෙ ඇස් දෙකට හරියන ග්ලාස් දෙකක් ඇස්කන්නාඩි කඩේකින් දා ගන්න ඕන බන්
    කන්නාඩි කඩේකින් ගත්තත් ඇහැට හරියන්න ලෙන්ස් එක ගන්නෙ, අපි කැමති ෆ්‍රේම් එකක් සිලෙක්ට් කරාම ඒ ෆ්‍රේම් එකට අර හරියන ලෙන්ස් දාල තමයි කන්නාඩි දෙක හදලා දෙන්නෙ.
    meka balahan

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    meka balahan

    මම නම් සැරින් සැරේ චෙක් කරගෙන තියනවා බන්
    වයිෆ් කන්නාඩි දානවා ඒක නිසා මාස 6න් 6ට වගේ ඒකි ඇස් චෙක් කරලා කන්නාඩිත් චෙක් කරලා ඒව වෙනස් කරනවා, ඔය චෙක් කරන්න ගියපු වෙලාවල් වල වයිෆ් බලෙන් වගේ මගෙත් ඇස් චෙක් කරන්න කියලා චෙක් කරගන්නවා.
     
    • Wow
    Reactions: Heshan Daminda