මේ ෆ්‍රේම් එක නිකන් දෙනවා. ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න.
Hugo Boss BO 0203 JX5 140
Hugo Boss BO 0203 JX5 140
BUMPonaමේ ෆ්‍රේම් එක නිකන් දෙනවා. ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න.
View attachment 156108
Hugo Boss BO 0203 JX5 140
Machan pm ekak dapanමගෙ ෆ්‍රේම් එකත් සෑහෙන්න අබලන් හැබැයි.දෙන්නේ නම් සතුටින් බාර ගනිමි
Gahala na machan. Ekai model no eka dammearm eke side eke gahala athi lens diameter, bridge, temple length ekai. ekath puluwannam danna. one kenekta thamanta galapenawada kiyala balannath puluwan wewi ethakota
Ow aluth ekak haduwaනිකන්![]()
යකෝ ඌ දෙනවා කියන්නෙ ෆ්‍රේම් එක විතරයි (ලෙන්ස්/glass නැතුව), ෆ්‍රේම් එක විතරක් දැම්මම නිකන් පේන තරමමම තමයි පේන්නෙඕක දැම්මම දුර පේනවද ළඟ පේනවද?
ෆ්‍රේම් එක මැද්දට මොනවද දන්නේ නෑ දාන්නේයකෝ ඌ දෙනවා කියන්නෙ ෆ්‍රේම් එක විතරයි (ලෙන්ස්/glass නැතුව), ෆ්‍රේම් එක විතරක් දැම්මම නිකන් පේන තරමමම තමයි පේන්නෙ
මුගෙන් ෆ්‍රේම් එක අරන් එකට තමන්ගෙ ඇස් දෙකට හරියන ග්ලාස් දෙකක් ඇස්කන්නාඩි කඩේකින් දා ගන්න ඕන බන්ෆ්රේම් එක මැද්දට මොනවද දන්නේ නෑ දාන්නේ
meka balahanමුගෙන් ෆ්‍රේම් එක අරන් එකට තමන්ගෙ ඇස් දෙකට හරියන ග්ලාස් දෙකක් ඇස්කන්නාඩි කඩේකින් දා ගන්න ඕන බන්
කන්නාඩි කඩේකින් ගත්තත් ඇහැට හරියන්න ලෙන්ස් එක ගන්නෙ, අපි කැමති ෆ්‍රේම් එකක් සිලෙක්ට් කරාම ඒ ෆ්‍රේම් එකට අර හරියන ලෙන්ස් දාල තමයි කන්නාඩි දෙක හදලා දෙන්නෙ.
meka balahan