මේ කපේදි ගන්න බැරිවෙන්න File Delete කරමු.
මේ කපේදි ගන්න බැරිවෙන්න File Delete කරමු. ( Shared with EvidenceNuker free download )
ඔයාල දන්නවනෙ ඔයලා පරිගනකයෙන් ඉවත් කරන file එකක් හොද recovery මෘදුකාංගයක් බාවිතා කරල නැවත ලබගන්න පුලුවන් කියල, ඉතිත් ඔයාලට හිතෙනව ඇති නේද Recover කරල ලබාගන්න බැරි විදිහට files delete කරගන්න Software එකක් තියනවනම් හොදයි කියල. ඔන්න අද ඒකට මරු බාන්ඩයක් දෙන්න හදන්නෙ. මෙතනින් Download කරගන්නකො එහෙනම්. වැඩේ කරන හැටි යට ඇති.
password:- mytechgate
* මුලින්ම install කරගන්න.
* දැන් delete කරන්න ඕනෙ file එක උඩ right click කරල ලැබෙන මෙනූවෙන් Shared with EvidenceNuker තෝරන්න.
* දැන් ආපු එක ok කරන්න.
දැන් ඉතින් මේ කපේදි ආපහු ගන්න එකනං බොරු, Delete කරපු එක.
මේ කපේදි ගන්න බැරිවෙන්න File Delete කරමු. ( Shared with EvidenceNuker free download )
ඔයාල දන්නවනෙ ඔයලා පරිගනකයෙන් ඉවත් කරන file එකක් හොද recovery මෘදුකාංගයක් බාවිතා කරල නැවත ලබගන්න පුලුවන් කියල, ඉතිත් ඔයාලට හිතෙනව ඇති නේද Recover කරල ලබාගන්න බැරි විදිහට files delete කරගන්න Software එකක් තියනවනම් හොදයි කියල. ඔන්න අද ඒකට මරු බාන්ඩයක් දෙන්න හදන්නෙ. මෙතනින් Download කරගන්නකො එහෙනම්. වැඩේ කරන හැටි යට ඇති.
password:- mytechgate
* මුලින්ම install කරගන්න.
* දැන් delete කරන්න ඕනෙ file එක උඩ right click කරල ලැබෙන මෙනූවෙන් Shared with EvidenceNuker තෝරන්න.* දැන් ආපු එක ok කරන්න.

patta