මේ කවියෙ තේරුම

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේ කවියෙ තේරුම

    ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්
    අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්
    කැළණි ගඟේ ඔරු යනවා බලා වරෙන්
    සාධුකාර දී ඔරුවක නැඟී වරෙන්

    මේ කවියෙ තේරුම දන්න කෙනෙක් කියන්න....ගොඩක් ඉස්සර ඉගෙන ගත්තා දැන් මට මතක නැහැ
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පාරු කවියක්නේ බන්. තෙරුම ආයේ අහවල් දෙයක්යැ.

    නෑ බං ඕකෙ තේරුමක් තියෙනවා...අර මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ කවිය වගේ