මේ කවි ලියුම දෙන්න Anybody got this song?? මතවර පරසිඳුන්ට මන බැදි සකි සදුන්ට මේ කවි ලියුම දෙන්න ඇත් කුන්ඩලේ ඉන්න ගෝමර තනි ඇතින්න රන් යහනක නිදන්න දින ගනිතැයි කියන්න