මේ සින්දුව තියනවද- "මේ කවි ලියුම දෙන්න" Help pls

lockz

Active member
  • Dec 21, 2009
    272
    44
    28
    මේ සින්දුව තියනවද- "මේ කවි ලියුම දෙන්න" Help pls

    තවර පරසිඳුන්ට
    මන බැදි සකි සදුන්ට

    මේ කවි ලියුම දෙන්න

    ඇත් කුන්ඩලේ ඉන්න
    ගෝමර තනි ඇතින්න
    රන් යහනක නිදන්න
    දින ගනි‍තැයි කියන්න