මචං ඉගෙන ගන්නවා නම් අපි වගේ කටු කන්න ඕනි නෑ. ඉගෙන ගන්න එක හොදට ඉගෙන ගනින්.අයියෙ මම නම් තාම ඉගෙන ගන්නව.chemistry degree එකක් කරන්නෙ.හැබැයි ලොකු උණක් තියෙනව මගේ ම දෙයක් පටන්ගන්න.මං හිතුවෙ IT field එකෙන් ඒ වගේ දෙයක් පටන් ගන්න.මුලින් ම web ddevelopment කරන්න තමයි හිතන් ඉන්නෙ(wordpress නෙවෙයි).දැනට html ඉගෙන ගන්නව(self taught).මුලින් ම custcustomersla හොයාගන්න,ඉගෙන පාවිච්චි කරන්න පුළුවන් tools,වෙන උපදෙස් මොනව ද තියෙන්නෙ අයිය හිතන විදිහට?
මොකද ඒක තමයි උබට ජීවිතේ ඉතුරු කාලේ සර්වයිව් වෙන්න පුළුවන් වෙන්නේ ඒ ඉගෙන ගන්න දෙයින්.
කෙමිස්ට්‍රි කියන්නේ ඒ ලෙවල් කාලේ මාත් පට්ට ආස විෂයක් අවාසනාවට මට උසස්පෙළින් එහාට ඉගෙන ගන්න බැරි වුනා PC එක බදාගත්ත නිසා. ඒ ගැන තාම දුකයි.
උබ සිරාවටම IT පැත්තට ආසයි නම් විතරක් වෙබ් ඩෙව් වලට බැහැපන්. UI Ux, Typography හොදට ඉගෙන ගනින්.
Customers ලා හොයාගන්න ෆයිවර්, ගුරු, linkedin වගේ Platforms පාවිච්චි කරන්න.
ලෝකල් ක්ලය්න්ට්ස්ලා ගෘප්ස් වලින් හොයාගන්න පුළුවන් ඕනි තරම්.
හොදට ඉගෙන ගෙන කරන දෙයක් කරන්න මොකද උබට වඩා ප්‍රොෆෙෂනල්ස්ලා ලක්ෂ ගාණක් එක්ක තමයි උබට තරග කරන්න තියෙන්නේ.
මං නම් කියන්නේ උබට හොදට ඉගෙන ගන්න කියලා මොකද අපිට ඕනි තරම් වෙබ් Developers ලා හොයාගන්න පුළුවන් සයන්ටිස්ට්ස්ලා, ලෙක්චර්ස්ලට වැඩිය.