මේ කවුද ? මොකද කරන්නේ? 🤔 IT ෆීල්ඩ් එකේ ඉන්න එවුන් වරෙව්

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Asai Igana ganna IT.den wayasa nisa beri wei kiyala hithenawa. Dukai

    Duk wenna epa machan IT kiyanne nitharama aluth wena thanak. So oyata aluth thanakin patan ganna puluwan.
    Eye lakshapaith ekata apu kenek A/L liyala fail wela ita passe ayeth aurudu 18kata passe A/L liyala.

    Ithin hithapan, kochchara loku idea ekak thiyenawa eke. karanna bari deyak na umanawa thiyenawa nam.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    Asai Igana ganna IT.den wayasa nisa beri wei kiyala hithenawa. Dukai
    වයස ප්‍රශ්නයක් නෑ මචන්. මොකද ඉන්ටර්නෙට් එකේදී කවුරුවත් ඔයාගේ වයස අහන්නේ නෑ.
    කැමති ෆීල්ඩ් එකක්තෝරාගෙන කරගෙන යන්න. ඔයාට වඩා වයස තියෙන අයත් ෆ්රීලාන්ස් කරනවා මන් දැකලා තියෙනවා.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    mata ube kathawa kiyewwama matath asa hethuna ban 1mil wath hamba karanna

    mama mechchara kal patan nogena hitapu project eka ada patan gannawa

    apita encouragement ekakdunna ekataromba thanks
    අනිවා මං දන්නවා උබ පට්ට වැඩකාරයෙක්.
    ප්‍රොජෙක්ට් එකක් නෙමේ පොසිබල් හැම දෙයක්ම පටන් ගනින් මොකද අපේ ටයිම් එක ලිමිටඩ් නේ.
     

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
    * ඩිග්‍රී එක තෝර ගත්තෙ කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ඉන්ජිනියරින්. පොඩි කාලෙ ඉදන් ම ආසයි.

    මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
    * ගෙදර නිකන් ඉන්න කාලෙ ( උසස් පෙලින් පස්සෙ) පයිතන් ටියුටෝරියල් බලල ඒව කලා. ඊට පස්සෙ සී ප්ලස් ප්ලස් පොඩි කෝස් එකකුයි හාඩ්වෙයා කෝස් එකකුයි කලා. උසස් පෙල ප්‍රතිපල වලින් කැම්පස් ආව ඊට පස්සෙ

    දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
    * සොෆ්ට්වෙයා ඩිසයිනින්, ආකිටෙක්, සොලුශන්ස් ආකිටෙට් තමයි. ජාවා පයිතන් දෙකෙන් තමයි ලොකුවටම කෝඩින් වැඩ කරන්නෙ. බැක් එන්ඩ් තමයි මේන් ෆෝකස් එක. ෆ්‍රන්ට් එන්ඩ් වැඩත් කරල තියෙනව. කම්පැනි එකේ අය මම සොෆ්ට්වෙයා පර්ෆොර්‍ර්මන්ස් පැත්ත ෆෝකස් කරන කෙනෙක් විදියට හිතනව

    Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?
    * ඉන්ටර්නල්ස් ඉගෙන ගන්න ඕනෙ. ටී.එල්.එස්, ජාව පයිතන්, සී, වගේ දේවල් වල ඇතුලෙ වෙන දේවල් පොඩ්ඩක් තව ඉගෙන ගන්න ආසයි.

    Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද?
    * ඔව්. ඔක්සිජන් හදන කම්පැනි එකේ :P

    ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද
    * දෙකම. ෆෝමල් විතරකුත් බෑ. ඉන්ෆෝමල් විතරකුත් සාර්තක නෑ ( හොද ගයිඩ් කෙනෙක් ඉන්න ඕනෙ. හොදට මෙන්ටර් කරන්න එකෙක් හිටිය නම් එහෙම කරගන්න තිබ්බ)

    ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?
    * කැම්පස් ඉද්දි පොඩියට කලා යාලුවො එක්ක සෙට් වෙලා. ලොකුවට ඒ පැත්තට නෑ. (මගෙම කියල කම්පැනි එකක ලොක්කෙක් වෙන්න ඕනෙ කියන සීන් එක නෑ. මට කෙනෙක් යටතේ වැඩ කරන එකේ ලොකු අවුලක් දැනෙන්නෙ නෑ). ප්‍රයිවට් කැම්පස් එකක පාට් ටයිම් උගන්නන මෙන්ටර් කරන වගේ පොඩි සයිඩ් ජොබ් එකක් නම් කරනව. ලොකුවට ගෙවන්නෙ නම් නෑ උන්. ආසවට කරනව

    ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?
    * මාසෙකට ලක්ශ 3කට ටිකක් වැඩියෙන්

    කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද?
    * ගෙදර ඉදන් වැඩ කරද්දි පොඩ්ඩක් ඩිස්කනෙක්ටඩ් වගේ දැනෙනව. ඒ ඇරෙන්න අවුලක් නම් උනේ නෑ.

    දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?
    * උසස් පෙලින් A3 ගත්ත එක කියල තමයි තාම හිතන්නෙ. දැන් වැඩ කරන කම්පැනි එකට ආපු එකත් මට සෑහෙන ලොකු achievement එකක්.

    IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
    * මිනිස්සු අතර තාම අපි කරන දේට වටිනාකමක් නෑ වගේ හිතෙනව. ( ඒක මට අවුලක් නෑ සල්ලි ලැබෙන නිසා :P)

    Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?
    * Wife නෙමෙයි තාම. ඔව් උදව් කරනව. තේරුම් ගන්නව

    Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?
    * ඔව් අනිවාර්‍යයෙන්ම.

    ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?
    * උඩට යන්න යන්න මැනේජ්මන්ට් පැත්තේ ටාස්ක් වැඩී. ඉන්ජිනේරුවෙක් විදියටම ඉන්න තිබ්බනම් මීට හොදයි කියල හිතෙනව.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Patta thread eka mchn :love: :yes:
    mn nm meke inn set ek wge loku porak newe. eth oon thread ekt contribute krnn demma :)
    1. IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
      podi kale idanm gedra computer ekk tibba. tatta photocopy,typesetting kdykuth krpu nisa eyge computer ek. windows 98.eken thm mulinm kdallanna ghthe.:D


    2. මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
      VB.net :dull: eka epm una mt. e gmna blender gena article ekk dekala ek dgen podi podi dewl try kra. pandithkmt itpsse loku film ekk hdnn ghn nkrgnn beruw e amruwth snip una. psse ek athriy. ilgt html,css wlt bess. kollata ek nm set wela gya lesatama.:cool:
      itappse js,php,mysql,c#,python..:P


    3. දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
      expertise kyann thrm nam nehe hrytm ekak kyla. frontend dev thm main subject ek.iolagta 3d modeling & rigging sehen wedk krgnn pulwn. unity indie game dev nuth krnw athal ekt:D
      owa thma :yes:


    4. Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?
      den mt networking,system administration gena hena passion ekk tyenw.. itin e peththata adala study tik dn krgen ynw. isrht smpurnenm wge web wlin ayin wela e field ekt ynn idea eka :yes:


    5. Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද?
      nope.


    6. ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද
      informal tma. podikale idn hemadem kdallal igengthhe.
      dn kle wge godk hodt internet tibbeth nehene e kle.
      wijaya pariganak sgrawa thma :D
      mt A/L nehe :baffled:
      hebei next year BIT krnn inne :)


    7. ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?
      fiverr thma itin. upwork set un ne mt nm :dull:


    8. ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?
      monthly average ek $400-$600


    9. කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද?
      neutral. kohomath WFH nee isr idnm :rofl:


    10. දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?
      ammai thatthai denna aulak nethi hoda minissu una ekai, kiriyai thma :D


    11. IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
      isrht ideawa tyenwa.network,system pethhn yna nisa/ blmuko api ;)

    12. Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?
      mona wifeda :shocked:
      mn thni kukula thma :cool:


    13. Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?
      yep. mt hmbn gna hodtm athi denta. kauruwth lokuwt nadathhu krnn nene..gdrt oni wiydn tikai,mt yna widyn tikai tibbhm hoda gnk ituru wenwa mseta..:nerd:


    14. ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?
      getting old :oo:
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island
    • IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
    A. 2004di gaththa computer eka nisa. Passe JAVA dip ekak kara.
    Ita passe SLIIT eke degree eka complete kara.
    • මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
    A. JAVA programming
    • දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
    A. Dan expertise kiyala deyak na. Okkomata expertise thamai.
    • Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?
    A. Special deyak na. Money management thamai.
    • Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද?
    A. Ow.
    • ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද
    A. 60% Formal + 40% Informal
    • ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?
    A. Ipus Blog eka nisa. (Thanxs machan) / Fiverr
    • ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?
    A. 1M-3M
    • කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද?
    A. Ow
    • දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?
    A. The everything I owned so far.
    • IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
    A. Freedom eka thamai mata okkomata wada important.
    • Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?
    A. Yep
    • Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?
    A. Yep
    • ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?
    A. 2015 kela una hodatama. 45laks withara kela vimak una.
    Dan nam stable.
    Motivation
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Asai Igana ganna IT.den wayasa nisa beri wei kiyala hithenawa. Dukai

    මගුල

    කෝඩින්ග් කියන්නෙ වයස අදාල වෙන එකක් නෙවෙයි.

    අනික මේව මාර ඉක්මනට අප්ඩේට් වෙනව, එකක් තියෙන්නෙ අවුරුදු 4, 5ක් වගේ. තව එකක් එනව.
    පටන් ගන්න එකාට අලුත් එකෙ ඉදන් ඉගන ගන්න පුලුවන්. පරන උනුත් අලුත් එක ඉගන ගන්න ඔනෙ

    නැත්නන් උන් හැලෙනව.

    උබ දැන් Flutter/React/Node ඉගන ගන්න පටන් ගනින්.
    උබට ඒත් ජොබ් තියනව.
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    මගුල

    කෝඩින්ග් කියන්නෙ වයස අදාල වෙන එකක් නෙවෙයි.

    අනික මේව මාර ඉක්මනට අප්ඩේට් වෙනව, එකක් තියෙන්නෙ අවුරුදු 4, 5ක් වගේ. තව එකක් එනව.
    පටන් ගන්න එකාට අලුත් එකෙ ඉදන් ඉගන ගන්න පුලුවන්. පරන උනුත් අලුත් එක ඉගන ගන්න ඔනෙ

    නැත්නන් උන් හැලෙනව.

    උබ දැන් Flutter ඉගන ගන්න පටන් ගනින්.
    උබට ඒත් ජොබ් තියනව.
    React