මේ කවුද ? මොකද කරන්නේ? 🤔 IT ෆීල්ඩ් එකේ ඉන්න එවුන් වරෙව්

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,698
    900
    113
    Obalage age eka komada ban .. man nam 35 melo rahak naha mata mona de unath epa wenawa tika dawasen.. eth obala diha baladdi mara widihata guts enawa karanna mokak hari eth man dannawa magadi mama oka nawathanawa.. looking for a solution ban mekata thawama set une naha ekak.. anyways obala gana adambarai..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    Obalage age eka komada ban .. man nam 35 melo rahak naha mata mona de unath epa wenawa tika dawasen.. eth obala diha baladdi mara widihata guts enawa karanna mokak hari eth man dannawa magadi mama oka nawathanawa.. looking for a solution ban mekata thawama set une naha ekak.. anyways obala gana adambarai..
    ඔයාට වඩා වයස අයත් දැන් පටන් ගන්නවා මොකද කොවිඩ් ලොකු බලපෑමක් කරලා තියෙන නිසා. කම්පෙටිෂන් එක වැඩියි. ඒත් ට්‍රයි කරලා බලන්න.
    ඔයාට එපා වෙන්නේ නැති මොනවම හරිද දෙයක් ඇති. ඒ දෙයින් ස්කිල්ස් මොනවා හරි හදාගන්න බලන්න. ඔයාට සුභ පතනවා.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    1. IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
      කම්පියුටර් එකක් දැක්ක දවසෙම ආදරෙං බැඳුනා. එකක් ගන්නකල් අඳුනන අයගෙ ඒව අතපත ගාල ඉගනගත්තා (OL ඉවරවෙනකල් computer එකක් අරගන දුන්නෙ නෑගෙදරින්) ඊට පස්සෙ උසස් අද්‍යාපනේ UCSC සහ HNDIT

    2. මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
      ඉගනගන්න කාලෙ Java, C++
      ට්‍රේනින් ඉන්නකොට PHP

    3. දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
      PHP/Python

    4. Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?
      System security

    5. Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද?
      ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් ඉන්න තිබ්බා මාස 6ක්

    6. ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද
      දෙකම.ආසාව තිබ්බ නිසා බේස් එකහොඳට ලැබුනට පස්සෙ තනියම ඉගනගත්තාගොඩක් දේවල්

    7. ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?
      WFH. Offer එකක් ආව


    8. ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?
      6 Figures

    9. කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද?
      නෑ

    10. දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?
      මානසික නිදහස යම් තාක් දුරකට -ඒකට රස්සාවහෝ ෆීල්ඩ් එක අදාල නෑ..

    11. IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
      ආතල්.

    12. Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?
      ඔව්

    13. Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?
      තාම එහෙම කියන්න බෑනෙ..මොකද රස්සාවක් කරන නිසා. හැබැයිපොල් තියනවා වවලා අක්කර 5ක්

    14. ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?
      IT sector එක අප්ඩේට් වෙනවනෙ නිතර. ඉතිං ෆුල් අවදානෙන් ඉන්න ඕන. ගොඩක් දේවල් ඔටෝමේට් වෙයි ඉස්සරහට.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අනිත් දේ කොහොමද බන් ලයින් එකට ඩයල් කලාම ඔය SLT, Dialog වගේ එක එක නම්බර් ගහල අදාල අන්ශය තෝරගන්න වගේ වැඩක් කරන්නෙ. මොකද කස්ටරම්ට කෝල් එක ටග්ගාල කනෙක්ට් වෙලා ඒකට අන්සවර් කරල උත්තර දුන්නාම කිසිම අගයක් නෑ. ඊලගට හිතෙන හිතෙන හැම වෙලාවෙම පුන්චිම දේවල් වලට පවා කෝල් ගහනව කස්ටමර් කිසිම ට්‍රයි එකක් වත් දාන්නෙ නැතුව.
    Use a virtual PABX service.
     

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    මගුල

    කෝඩින්ග් කියන්නෙ වයස අදාල වෙන එකක් නෙවෙයි.

    අනික මේව මාර ඉක්මනට අප්ඩේට් වෙනව, එකක් තියෙන්නෙ අවුරුදු 4, 5ක් වගේ. තව එකක් එනව.
    පටන් ගන්න එකාට අලුත් එකෙ ඉදන් ඉගන ගන්න පුලුවන්. පරන උනුත් අලුත් එක ඉගන ගන්න ඔනෙ

    නැත්නන් උන් හැලෙනව.

    උබ දැන් Flutter/React/Node ඉගන ගන්න පටන් ගනින්.
    උබට ඒත් ජොබ් තියනව.
    අඩේ මාත් අයි ටි සම්බන්ද්ධ දෙයක් නම් නෙවෙයි කරන්නේ එත් ආසයි බන් අයිටී සම්බන්ධ දෙයක් ඉගන ගන්න ඒත්
    වයස 31 ක නාකි කුකුලෙක්:(

    ඔව් මමම කරල එපා වෙලා ඉන්නෙ. මම ට්‍රයි කලා බන්. හරි ගියේ නෑ.

    පරිගණක දැනුමක් තියෙන සහ යම් හොදට ඉගෙන ගත්ත මෙයාලව ට්‍රේන් කරපු ගමන් Job දාල යනව. උන්ගෙ දැණුඅට ජොබ් එක මදි. ඉගෙන ගත්ත උන් අරන් කරන් බෑ, ඉගෙන ගත්තෙ නැති එකෙක් ගත්තොත් උන්ට ට්‍රබල්ශූට් කරන්න තේරෙන්නෙ නෑ. අනික උන්ට ඔන්කෝල් සපෝර්ට් දෙන්න බෑ. ටීම් වීවර් වලින් සපොර්ට් දෙන එක නම් හිතන්නවත් බෑ.
    මම එන්ඩද?
    ------ Post added on May 10, 2021 at 6:23 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අඩේ මාත් අයි ටි සම්බන්ද්ධ දෙයක් නම් නෙවෙයි කරන්නේ එත් ආසයි බන් අයිටී සම්බන්ධ දෙයක් ඉගන ගන්න ඒත්
    වයස 31 ක නාකි කුකුලෙක්:(


    ------ Post added on May 10, 2021 at 6:23 PM
    ඉතින් පුලුවන්නෙ
    මොකද්ද අවුල
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    අඩේ මාත් අයි ටි සම්බන්ද්ධ දෙයක් නම් නෙවෙයි කරන්නේ එත් ආසයි බන් අයිටී සම්බන්ධ දෙයක් ඉගන ගන්න ඒත්
    වයස 31 ක නාකි කුකුලෙක්:(

    Matath.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Elaz.. Thx

    මම හිතන් ඉන්නෙ දැන් Dialog,SLT වගේ Customer care එකක් දෙන්න. ඒ කියන්නෙ කෝල් එකක් ආවාම ටිකට් එකක් කම්ප්ලේන් එකක් දාල කස්ටමර්ට රෙෆරන්ස් නම්බර් එකක් යවනව. කෝල් එකෙන් කියන්නෙ ටෙක්නිකල් එකෙන් හදයි කියල, මේක කරන්න හොද ඔන්ලයින් සපොර්ට්ස් සර්විස් එකක් සජෙස්ට් කරපන්කො. ටිකටින්ග් සර්විස් වගේ එකක්. එතකොට එකම කස්ටමර් එකදිගට කෝල් ගන්න එක අඩුවෙනව. මොකද කී සැරයක් ගත්තත් කස්ටමර් සර්විස් එකෙන් කියන්නෙ එකම දේ නේ.

    අනිත් දේ කොහොමද බන් ලයින් එකට ඩයල් කලාම ඔය SLT, Dialog වගේ එක එක නම්බර් ගහල අදාල අන්ශය තෝරගන්න වගේ වැඩක් කරන්නෙ. මොකද කස්ටරම්ට කෝල් එක ටග්ගාල කනෙක්ට් වෙලා ඒකට අන්සවර් කරල උත්තර දුන්නාම කිසිම අගයක් නෑ. ඊලගට හිතෙන හිතෙන හැම වෙලාවෙම පුන්චිම දේවල් වලට පවා කෝල් ගහනව කස්ටමර් කිසිම ට්‍රයි එකක් වත් දාන්නෙ නැතුව.

    දැන් අපි SLT, Dialog උනත් එකට කෝල් එකක් ගන්න කලින් අපේ පැත්තෙන් ෆික්ස් කරන්න පුලුවන් හැමදේම ට්‍රයි කරල බැරි උනොත් සියලු දේවල් හොයන් ඔක්කොම ලගට අරන්නෙ කෝල් එක ගන්නෙ. මොකද කෝල් එක කනෙක්ට් වෙන්න හැටපැයක් යන නිසා ඒ කෝල් එක කට් උනොත් ආයිත් මුල ඉදන් එන්න ඕනෙ. ඒ නිසා ඔක්කොම එක සැරේ කරගන්න එක කෝල් එකෙන්.

    මෙක මම පටස් ගාල අන්ස්වර් කරල උත්තර දුන්න ගමන් කස්ටමර්ට් කිසිම අගයක් නෑ. ඊලගට හිතෙන හිතෙන හැම වෙලාවෙම පුන්චිම දේවල් වලට පවා කෝල් ගහනව කස්ටමර් කිසිම ට්‍රයි එකක් වත් දාන්නෙ නැතුව. ප්‍රින්ටර් එකක පවර් කෝඩ් එක බුරුල් වෙලා තියෙද්දිත් කෝල් ගහනව ප්‍රින්ටරේ වැඩ නෑ කියල. නිකන් වත් බලන්නෙ නෑ පවර් එනවද මොකද්ද අවුල කියල. පේපර් වල පැත්ත මාරු කරල දාල ප්‍රින්ට් වෙන්නෙ නෑ කියල කෝල් ගහනව. ට්‍රේ එකේ ප්‍රින්ටවුට් එලියට එන පැත්තෙන් කොල ටික තියල ප්‍රින්ට් වෙන්නෙ නෑ කියල කෝල් ගහනව. කස්ටමර්ට කෝල් ගන්න එක අතිශයින් පහසු නිසයි මේ වදේ. මේක හෝල්ඩ කල වේයිට්න්ග් ඉදල වෙනම ප්‍රොසෙස් එකකින් කෝල් එක කනෙක්ට් උනා නම් කෝල් ගන්න කලින් තමන්ට ෆික්ස් කරගන්න පුලුවන්ද කියල බලනව.

    Good work
    Oka karanna nam podi software kallak gahaganna weyi
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    අඩේ මාත් අයි ටි සම්බන්ද්ධ දෙයක් නම් නෙවෙයි කරන්නේ එත් ආසයි බන් අයිටී සම්බන්ධ දෙයක් ඉගන ගන්න ඒත්
    වයස 31 ක නාකි කුකුලෙක්:(

    matath oya wayasama thamayi. dan karana okkoma youtube balala igena gatte. course ekak karanna inne mamath. corona adu unoth.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඔව් මේ උඹ කියපුව ගැන පොඩ්ඩක් හොයල බලන්නොනේ.. :yes: :love:


    2015 දි , මන් හිටපු ඔපිස් එකෙ, ප්‍රොජෙක්ට් එහෙකට IOS junior dev කෙනෙක් ගත්තා.

    ඌ Singapore වල ඉදලා, එහෙ digital marketing ජොබක් කරල තියෙන්නෙ, මොකක් හරි සීන් එහෙකට එහෙන් ඇවිල්ල
    ගෙදර තනියෙන් IOS ඉගන ගෙන මේ ජොබට apply කරල තියෙන්නෙ

    උට වයස 31 එතකොට , අඩුවට ගන්න ඇති, ඒත් ජොබක් හොයගන්න පුලුවන් කියල මේ කියන්නෙ :nerd:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,662
    100,942
    113
    1. IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
    ආසාවට කොම්පියුටරේ නැති කාලෙ ඉදලම පරිගණක සගරාව එකතු කරල තමා.
    1. මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
    වෙබ් හැදුව ඩ්‍රීම්විවර් එකෙන්
    1. දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?

    ගොඩක් තියෙනව. AI,ML, Web, Mobile, Web Services.
    ඔහොම වෙන්න හේතුව කාලෙට එන අලුත් දේවල් තනියම කරල බලනව. සහ හැම වෙලේම ටෙක්නොලිජි ගැන අප්ඩේට් වෙනව්.


    1. Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?
    Project management
    1. Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද?
    නැත.
    1. ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද
    ඒකට නන් උත්තරයක් නෑ. ගැටලුවක් ආවම ඉගෙන ගෙන තියෙන හැමදේම වැදගත් විසදුම හොයාගන්න.

    1. ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?
    Freelance කරා 2011-2014 වගේ කැම්පස් ඉන්න කන්
    1. ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?
    --
    1. කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද?
    +
      • දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?
    දැනුම තමා.
    1. IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
    දැන් නන් ටික ටික IT කිව්වට ප්‍රොබ්ලම් සොල්වින්ග් වලට තමා යන්නෙ. AI කරන නිසා ඒ මයින්ඩ්සෙට් එක තමා ඉම්පෲ වෙන්නෙ.
    1. Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?
    ඔව්
    1. Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?
    -
    1. ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?
    හැම සිද්ධියම කේස් ස්ටඩී එකක් කරගන්න තියෙන්නෙ එතකොට Reactive වෙනුවට Proactive වෙන්න පුළුවන් වෙනව. එතකොට ගොඩක් ප්‍රශ්න වලට සරල උත්තර ලැබෙන්න පටන් ගන්නව.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගොඩක් අය අයි.ටී වලට වයස ප්‍රශ්නයක්ද සහ ඉගන ගන්නෙ කොහොමද කියල අහල තිබ්බ නිසා පොඩි ඉන්පුට් එකක් දෙන්නම්.

    වයස නම් අදාලම නෑ. කිසිම අවුලක් නැතුව ඔන් ලයින් ඉගන ගන්න පුලුවන්. හැබැයි මොන රස්සාවෙත් වගේ මෙකෙත් මීටරේ, කැපෑසිටි එක, කැපවීම වගේ දෙවල් බලපානවා.

    ඉගන ගන්නකොට, මොනව හරි ලැන්වේජ් එකක් ඉගන ගන්න එපා. බේසික් කන්සෙප්ට්ස් ඉගන ගන්න. ඊට පස්සේ ඉගන ගන්න ඇප්ලයි කරන විදිය. එතකොට ඕනම ලැන්වේජ්, ආකි එකක් පොඩි කාලෙකින් ගොඩ දාගන්න පුලුවන්.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113

    දැනට මොකද කරන්නේ, මොකද්ද කරන්න ඉන්න කෝස් එක?
    මමත් self study තමයි ඉතින් කරොත්.
    danata karanne 3d animation, architectural visualization, advertising, interactive app development, wage wada. c++ tiyena programing course ekak thamayi igena ganna inne mama karana wada walata one wenne c++. tikak igena ganna amaru language ekak :| self study karata hariyata oluwata yanne na. samahara welawata basic dewal danne na.
     

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63


    danata karanne 3d animation, architectural visualization, advertising, interactive app development, wage wada. c++ tiyena programing course ekak thamayi igena ganna inne mama karana wada walata one wenne c++. tikak igena ganna amaru language ekak :| self study karata hariyata oluwata yanne na. samahara welawata basic dewal danne na.
    ඔය ටික ඉගන ගත්තේ self study වලින් විතරමද?