මේ කවුද? මොනවද කරන්නේ?

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
75521808_2664020933661957_4065189320212873216_n.jpg
 

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ගලියා "මහතා" කියන විදියේ මෙතරම් සංවර්ධනයක් කොරලා තියනවා නම් සජිත් රැස්වීම් වලදී මේ ආණ්ඩුව "කසි කබල් ආණ්ඩුවක්" ලෙස හදුන් වන්නේ ඇයි?????????

Its a no-brainer you moron! Shows his high standards, i.e. he has higher expectations!
 

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,823
    8,159
    113
    Kotahena
    මේ thread එක දැකල මට gota ට vote කරන්න හිතං ඉන්න එක සජිත් ට දෙන්න හිතෙයි ද කියලා හිතේ පොඩි මෙව්වා එකක් ආවා.

    ඒ නිසා දිගටම දාගෙන යන්න
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ආ මේ ගෝටා පපුවෙ අමාරුව හැදිච්ච වෙලේ කෑ ගහන එකක්නේද? මේවා දාන්න එපා බන්, ඉන්න උන් ටිකත් ලෙඩා-දුකා කියලා අතඇරලා දායි, උඹ වගේ බයි-ගොනෙක්
    :D:D
     

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    ආ මේ ගෝටා පපුවෙ අමාරුව හැදිච්ච වෙලේ කෑ ගහන එකක්නේද? මේවා දාන්න එපා බන්, ඉන්න උන් ටිකත් ලෙඩා-දුකා කියලා අතඇරලා දායි, උඹ වගේ බයි-ගොනෙක්
    :D:D

    iddJDwS6oLm7K6muq4.gif