පැටියා;18861461 said:මේ ෆොටෝ එකේ මගෙ බාප්පත් ඉන්නවා![]()
ඒක නම් කියන්න බෑඅම්මටහුඩු, කොයි එක්කෙනාද බන්? අවුලක් නැත්නම් විතරක් කියපන්.

අර ෆොටෝ එකේ කොනේම අත් දෙක බැදගෙන ඉන්න කෙල්ල දැන් නාකි ඇති නේද බන්
A. සිරියා;18861514 said:මොකද උඹට එකපාරටම මෙයාව මතක් වුණේ![]()

අහම්බෙන් දැක්ක රනිල් මාමිගේ පරණ photos වගයක් share කරලා තියෙනවා මුගේ ගාව තිබ්බ.![]()
![]()

A. සිරියා;18861523 said:පැටියා exposed™![]()

වැඩේට බැස්ස. මේ photo එකේ ඉන්න එවුන්ගෙන් නුවර පැත්තේ එකාව හොයනවා. උගේ අය්යලා ගැන හොයා ගන්නවා. අය්යලාගේ පුතාල ගැන හොයනවා. ගෙදරට හුරතලේට පැටියා කියන්නේ කාටද කියලා බලනවා.![]()
![]()

වැඩේට බැස්ස. මේ photo එකේ ඉන්න එවුන්ගෙන් නුවර පැත්තේ එකාව හොයනවා. උගේ අය්යලා ගැන හොයා ගන්නවා. අය්යලාගේ පුතාල ගැන හොයනවා. ගෙදරට හුරතලේට පැටියා කියන්නේ කාටද කියලා බලනවා.![]()
![]()