මේ කාගේ සල්ලිද??

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ කාගේ සල්ලිද??

    මේ කාගේ සල්ලිද??
    :angry::angry:
    තමිල් සෙල්වම්ගේ කැනඩාවේ දේපළක්‌ ගැන අර්බුදයක්‌ මතුවෙයි


    කීර්ති වර්ණකුලසූරිය

    කොටි දේශපාලන නායකයාව සිටි තමිල් සෙල්වම්ට අයත් කැනඩාවේ ස්‌කාබරෝහි පිහිටි එස්‌. පී. නමැති ඩොලර් මිලියන 10 ක්‌ පමණ වටිනා සුපිරි වෙළෙඳ සංකීර්ණයේ අයිතිය සම්බන්ධයෙන් තමිල් සෙල්වම්ගේ සොහොයුරිය සහ එහි වත්මන් හිමිකරු තිරුබාහරන් අතර උග්‍ර අර්බුදයක්‌ ඇති වී තිබේ.

    පසුගිය දිනෙක එස්‌.පී. වෙළෙඳ සංකීර්ණයට පැමිණි ඇය තමාට එකී ආයතනයේ පාලනය පවරා දෙන්නැයි කළ ඉල්ලීම වත්මන් හිමිකරු විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

    තමා වසර 15 ක්‌ තිස්‌සේ එස්‌.පී. සංකීර්ණය පාලනය කළ බවත් එය තමිල් සෙල්වම් වෙනුවෙන් බොරුවට හැඬූ ඥතීන්ට ලබාදෙන්නේ නැතැයි ද ඔහු පවසා ඇත.

    තමිල් සෙල්වම්ගේ සොහොයුරිය සිය ඉල්ලීම කැනඩා කොටි ජාලය වෙත යොමු කර ඇතත් ඔවුන් ඊට මැදිහත්වී නැත.



    Divaina.com