මේ කාබන් ණය කුමක්ද?

saturn

Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world



    එක්සත් ජාතීන්ගේ විද්යාත්මක කවුන්සිලය (IPCC) කියන ආකාරයට ලෝකය දේශගුණික විපර්යාස වලින් ගැලවීමට නම් එක් පුද්ගලයෙකු විමෝචනය කළයුතු වාර්ෂික කාබන් ප්රමාණය - 2.1 Tons
    ලෝකයේ දැනට එක් පුද්ගලයෙකු පිට කරන කාබන් ප්රමාණය - 4.69 Tons
    පැරිස් කණ්ඩායම ඇතුළු දියුණු කණ්ඩායම් වල විමෝචනය - 8.3 Tons
    චීනයේ ඒක පුද්ගල විමෝචනය - 7.6 Tons
    ලංකාවේ ඒක පුද්ගල විමෝචනය - 1.1 Tons
    එහෙයින් ලංකාවට තවදුරටත් ලෝක සම්මුතියට අනුව එක් පුද්ගලයෙකුට භාවිතා කළ හැකි වාර්ෂික කාබන් ප්රමාණය - 1 Tons
    එනම් මිලියන 22 ජනතාවට මිලියන 22 Tons
    නමුත් අපගේ විමෝචන හැකියාව ඉහත පැරිස් සමුළුවේ රටවල් (ජපානය, එක්සත් ජනපදය, යුරෝපයද ඇතුලත්ව) මෙන්ම චීනයද අපට නොදන්වා ලබාගෙන ඇත. ඉන්දියාව තවමත් ඒ කාණ්ඩයට ලඟා වී නැත.
    එහෙයින් කාබන් අය - වැයට පිටතින් විමෝචනය සහිත සියලු රටවල් ලංකාවට කාබන් ණය ගෙවීමට ඇත.
    දැනට කාබන් 1 Tons ක් අලෙවි වන්නේ ඩොලර් 6 - 10 අතරය.
    මේ අනුව ලංකාවට වාර්ෂිකව ගෙවිය යුතු කාබන් දායකත්වය ඩොලර් මිලියන 132 - 220 අතරය.
    1991 සිට ගත් කළ ඩොලර් මිලියන 3900 - 6600 අතරය.
    ලංකාවේ විදේශ ණය වලට ඉහත රටවල් මේවා හිලව් කළ යුතුය.
    විදේශ ණය ප්රතිව්යුහගත කළ යුත්තේ ඉන් අනතුරුවය.
    - පාඨලී චම්පික රණවක -
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කාබන් ණය කියන්නේ companies වලට පරිසරය දූෂණය කරන්න රජයන් වලින් හදලා දුන්න permit එකක්.