Sale eke aiyada kiwwe?
උබ මොනවහරි ඕකේ ගැලෙව්වද ?
කුඩු වෙන්න වැදිලාMokadda machan meke waradda
ෆුල් පේන්ට් කරන්නෙ ඔකේ මුන කුඩු වෙන්න වැදිලා කපලා තිබ්බ හින්දාFull paint kara kiyala prashnayak naha.. condemn wenna wadichcha ekakda me? Ehenan ithin hithala balanna one
ෆුල් පේන්ට් කරන්නෙ ඔකේ මුන කුඩු වෙන්න වැදිලා කපලා තිබ්බ හින්දාfull paint karanawa kiyenna condemn una kiyana eka nemei
full paint nokara condemn unu wahana tiyanawa
ෆුල් පේන්ට් කරන්නෙ ඔකේ මුන කුඩු වෙන්න වැදිලා කපලා තිබ්බ හින්දාpaint weda kohomath karanawane bn. accident wechcha ekakda?
ඔක කුඩු වෙන්න වැදුනා පාට වෙනස් හින්දා ෆුල් ගහන්නෙකැලි ගලවන්නේ නැතිව පෙන්ට් කරලා හින්දද උබ ගන්න ඒපා කියන්නේ..
නැඑළිමහනේ පේන්ට් කරපු නිසාද?
මුන තිබ්බාOriginal paint ekd kyl ahala ow kiwwoth ganne nathuwa inna one
මෙක නම් කුඩු එකක්dawasak swift ekak balanna giya, pink color eka udin silver paint karala mun.
ekko parana paint eka remove karala gahuwa nam ekath ekak.
Kiyak kiyanwada?
Sparkling paint wala godak welawata undercoat eka pink ena awasthawal thiyenawa.dawasak swift ekak balanna giya, pink color eka udin silver paint karala mun.
ekko parana paint eka remove karala gahuwa nam ekath ekak.
Sparkling paint wala godak welawata undercoat eka pink ena awasthawal thiyenawa.