මේ, කාර් එක විකුනන්න තිබ්බොත් ගන්න එපා.

hitter

Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    30737-CD9-5021-4542-B8-CF-F7-DF99727235.jpg
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    dawasak swift ekak balanna giya, pink color eka udin silver paint karala mun.
    ekko parana paint eka remove karala gahuwa nam ekath ekak.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    Mokadda machan meke waradda
    කුඩු වෙන්න වැදිලා
    Full paint kara kiyala prashnayak naha.. condemn wenna wadichcha ekakda me? Ehenan ithin hithala balanna one
    ෆුල් පේන්ට් කරන්නෙ ඔකේ මුන කුඩු වෙන්න වැදිලා කපලා තිබ්බ හින්දා
    full paint karanawa kiyenna condemn una kiyana eka nemei
    full paint nokara condemn unu wahana tiyanawa
    ෆුල් පේන්ට් කරන්නෙ ඔකේ මුන කුඩු වෙන්න වැදිලා කපලා තිබ්බ හින්දා
    paint weda kohomath karanawane bn. accident wechcha ekakda?
    ෆුල් පේන්ට් කරන්නෙ ඔකේ මුන කුඩු වෙන්න වැදිලා කපලා තිබ්බ හින්දා
    කැලි ගලවන්නේ නැතිව පෙන්ට් කරලා හින්දද උබ ගන්න ඒපා කියන්නේ..
    ඔක කුඩු වෙන්න වැදුනා පාට වෙනස් හින්දා ෆුල් ගහන්නෙ
    එළිමහනේ පේන්ට් කරපු නිසාද?
    නැ
    Original paint ekd kyl ahala ow kiwwoth ganne nathuwa inna one
    මුන තිබ්බා
    dawasak swift ekak balanna giya, pink color eka udin silver paint karala mun.
    ekko parana paint eka remove karala gahuwa nam ekath ekak.
    මෙක නම් කුඩු එකක්