මේ කාලෙ Card එකෙන් Skrill එකට Deposit කරන විදිහ

Nethmina459

Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    මේ කාලෙ Card එකෙන් Skrill එකට Deposit කරන විදිහ

    මට අද $20ක Skrill එකට Deposit එකක් කරගන්න ඔිනෙ...දැන් බැංකුවට ගිහිල්ල OTP එකට
    අලුත් Mobile Number එක Add කරගන්න ඔිනෙ...වැඩක් ‌වෙයිද???Deposit කරගන්න පුළුවන් ‌වෙයිද ‌මේ තත්‌වෙත් එක්ක
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    සල්ලි කිසිම බෑන්ක් එකකින් ඩිපොසිට් කරන්න බෑ කියනවා.. හොඳම දේ සක්‍රිල් එකේ සල්ලි හ්ටියෙන කෙනෙක්ගෙන් සල්ලි දීලා අරගන්න. එහෙම අය බුකියේ ඉන්නවා හැබැයි උන් කරන්නේ ලොකු ගණන්ද දන්නේ නෑ