මේ කැබැල්ල කවුද බන්🤨

dilann

Well-known member
  • Jul 6, 2018
    67,341
    166,699
    113
    එකමත් එක රටක
    Aluth Eka
     
    • Haha
    Reactions: chami2015

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මේ එළකිරි එකේ කොල්ලෝ ඡන්දෙ දීලා පත් කරපු NSBM එකේ අවුරුදු කුමාරි.

    මෙයාගේ සහෝදරයෙක් එළකිරි එකේ ඉන්නවා. එයා තමයි ත්‍රෙඩ් එකක් දාලා කිව්වේ මෙයාට ඡන්ද දෙන්න කියලා. දැන් අවුරුදු පහකටත් වැඩියි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,005
    113
    34
    Kalutara
    මේ එළකිරි එකේ කොල්ලෝ ඡන්දෙ දීලා පත් කරපු NSBM එකේ අවුරුදු කුමාරි.

    මෙයාගේ සහෝදරයෙක් එළකිරි එකේ ඉන්නවා. එයා තමයි ත්‍රෙඩ් එකක් දාලා කිව්වේ මෙයාට ඡන්ද දෙන්න කියලා. දැන් අවුරුදු පහකටත් වැඩියි

    චන්දෙ දීපු උන්ට මොම්නවද හම්බුනේ ඉතින්?
     
    • Haha
    Reactions: pasansnoop

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    බලපන් ඉතින් පොත්තේ සුදයි, ෆිගර් එකයි තියේ නම් මොන හැකියාවක් වත් ඕන නෑනේ... 🥴
    ආරාමේ ඇන්ටිට මොනවද හම්බුනේ?

    හේෂන් දමින්දට ආදරේ කෙරුවා

    ඈ ඇගේ ජීවිතය පරදුවට තබා

    දමින්ද ඇය ගැන එළකිරියේ ප්‍රසිද්ධ කෙරුවා

    ඇය දැන් කුමක්ද කරන්නේ?

    දුකක් කනගාටුවක් නැද්ද
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    මේ එළකිරි එකේ කොල්ලෝ ඡන්දෙ දීලා පත් කරපු NSBM එකේ අවුරුදු කුමාරි.

    මෙයාගේ සහෝදරයෙක් එළකිරි එකේ ඉන්නවා. එයා තමයි ත්‍රෙඩ් එකක් දාලා කිව්වේ මෙයාට ඡන්ද දෙන්න කියලා. දැන් අවුරුදු පහකටත් වැඩියි
    mokak da ube kalin account ekata wune?
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    last week dakka . melo rahak ne patta kotai

    adu kule vibe ekk thibbe skin tone ekt ehemai
    ------ Post added on Mar 2, 2025 at 3:07 PM