මේ කැමරාව හොඳයිද මචන්ලා ?

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,019
    9,616
    113
    එක තැනක නෑ
    මේ කැමරාව හොඳයිද මචන්ලා ?

    සැම්සුන් DV300F

    462x347_dv300-Self-Portraits.jpg


    මචංලා නිකන් පාවිච්චියට පොඩි කැමරාවක් ගන්ඩ හිතුවා. නෙට් එක ටිකක් පිරනකොට හම්බුනා සැම්සුන් DV300F කියලා මොඩල් එකක් සිංගර් එකේ 29,999 ක් වෙනවා. ඉක්මන් එකෙන් ඒ මොඩල් එකම බ්‍රෑන්ඩ් නිව් තියනවා 18,000 කට. දන්න කව්රුහරි , පාවිච්චි කරන අය ඉන්නවා නම් මේ කැමරා එක හොඳයිද කියන්ඩ. මේ ගානට වටිනවද මේ කැමරා එක. නැත්තම් මේ ගානට වෙන හොඳ එකක් ගන්න පුලුවන්ද ?

    සැම්සුන් DV300F Features & Specifications:

    • 16.1 Mega pixels
    • 5X Optical Zoom
    • 3.0", QVGA (460K Dots) Display (TFT LCD)
    • 1.5" Front Display: 61 K TFT LCD
    • Useful Wi-Fi capabilities
    • Wirelessly Connect Online Social Networks
    • Samsung Smart Camera
    • OIS (Optical Image Stabilisation)
    • Photo Modes (Many)
    • HD Video Recording - 1280 x 720HQ (30fps, 15fps)
    • Video Recording With Effects
    • Exposure Control (Auto, 80, 100, ... 3200)
    • White Balance Control (Auto, Daylight, Cloudy...)
    • Flash Control (Auto, Red-Eye Reduction...)
    • Focusing Control (Auto Focus, Normal, Macro)
    • Shutter Speed (Smart Auto, Program, Night)
    • Date Imprinting (Use Selectable)
    • Still Image: JPEG, AVI (MJPEG), Audio File: WAV
    • Lens f = 4.5 - 22.5mm (35mm Film Equivalent: 25 - 125mm)
    • Micro SD Card Support (up to 64GB guaranteed)
    • Rechargeable Battery
    • AC Adapter, Micro USB Cable
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    Samsung කැමරා කියන තරම් වැඩ නැහැ
    මම එකක් ගත්ත. ඒකනම් සරල එකක්. රු 10000 කට ගත්තේ
    night shots චොර
    සමහරවිට ඕකෙ එහෙම නැති වන්නත් පුලුවන්
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    සැම්සුන් එපා.. SONY හොදයි. තව කොච්චර හොද ඒවා තියෙනවද ..