මේ කැමරාව හොඳයිද මචන්ලා ?
සැම්සුන් DV300F Features & Specifications:
• 16.1 Mega pixels
• 5X Optical Zoom
• 3.0", QVGA (460K Dots) Display (TFT LCD)
• 1.5" Front Display: 61 K TFT LCD
• Useful Wi-Fi capabilities
• Wirelessly Connect Online Social Networks
• Samsung Smart Camera
• OIS (Optical Image Stabilisation)
• Photo Modes (Many)
• HD Video Recording - 1280 x 720HQ (30fps, 15fps)
• Video Recording With Effects
• Exposure Control (Auto, 80, 100, ... 3200)
• White Balance Control (Auto, Daylight, Cloudy...)
• Flash Control (Auto, Red-Eye Reduction...)
• Focusing Control (Auto Focus, Normal, Macro)
• Shutter Speed (Smart Auto, Program, Night)
• Date Imprinting (Use Selectable)
• Still Image: JPEG, AVI (MJPEG), Audio File: WAV
• Lens f = 4.5 - 22.5mm (35mm Film Equivalent: 25 - 125mm)
• Micro SD Card Support (up to 64GB guaranteed)
• Rechargeable Battery
• AC Adapter, Micro USB Cable
සැම්සුන් DV300F
මචංලා නිකන් පාවිච්චියට පොඩි කැමරාවක් ගන්ඩ හිතුවා. නෙට් එක ටිකක් පිරනකොට හම්බුනා සැම්සුන් DV300F කියලා මොඩල් එකක් සිංගර් එකේ 29,999 ක් වෙනවා. ඉක්මන් එකෙන් ඒ මොඩල් එකම බ්රෑන්ඩ් නිව් තියනවා 18,000 කට. දන්න කව්රුහරි , පාවිච්චි කරන අය ඉන්නවා නම් මේ කැමරා එක හොඳයිද කියන්ඩ. මේ ගානට වටිනවද මේ කැමරා එක. නැත්තම් මේ ගානට වෙන හොඳ එකක් ගන්න පුලුවන්ද ?

Last edited: