
අඩේ වීදුරුව බිදුණ
පව් පොඩි එවුන් ටික
මුං හරියන සත්තු ජාතියක් නෙමේ...
අනුරාධගෙන් පස්සෙ හැමෝම දැං මැරෙන්ඩම ගහනව වගේSerama ohoma thama ban. Mala panala inne me tike.ubath parissamin

අඩේ වීදුරුව බිදුණ
පව් පොඩි එවුන් ටික
මුං හරියන සත්තු ජාතියක් නෙමේ...
ඒ වුණාට අනිත් සත්තු මිනිස්සු එක්ක කොච්චර හීලයිද...Un Inna one natural habitat wala.
Zoo eheka newe

ඒකත් ඇත්ත නේදකූඩු කරන් පක බලන්න තියන් ඉන්නවා . ඔහොම නොවුනොත් පුදුම![]()
අල්ලපු ගෙදර කුණු අපේ තාප්පේ ගාවින් තියලා, කතා කරලා විසදන්න හැදුවා වැඩක් නෑ. පෝය කියලා බැලුවේ නෑ අල්ලපු ගෙදර ඇන්ටිට ගැහුවා මැරෙන්ඩමඅනුරාධගෙන් පස්සෙ හැමෝම දැං මැරෙන්ඩම ගහනව වගේ![]()
