මේ කිඹුල් හූනාද?

eMadushka

Well-known member
  • Sep 25, 2010
    1,065
    202
    63
    මේ කිඹුල් හූනාද?

    sztrva.png
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පෙන්නෙ නැහැ ෆොටො එක ටිකක් ලොකුවට දාපන්කො
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මුන් නම් අපේ ගෙදරත් හිටියද කොහෙද බන්:shocked:.හොයපන් හොයපන් මේ ඌමද කියල.කජු ඇටද කොස් ඇටද.ලක්ෂ 12ක්:rofl::rofl:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    paw , mun salli walata aragena maranavadha ? Ehenam kiyakatawth sell karanna epa. Oya salli walin sathutak vidiya nohaka.
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :P උබලත් බිඩ් කරපන්..වැඩ්ම ගානට හුනාව දෙයි...:lol:
    අෆො ඔන නැහැ බන් :lol::lol: වල්ල කිලො 2ක් හොයා ගත්තානම් ඇති
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අෆො ඔන නැහැ බන් :lol::lol: වල්ල කිලො 2ක් හොයා ගත්තානම් ඇති

    තව කරපිංචා ගස් වර්ගයකුත් තියෙනවාලුනේ:rolleyes: