මේ කිඹුල් හූනාද?

May 19, 2013
1,864
81
0
Edite Karapu Ekak Neda? :frown: Mewn Koheda Bn Lankawe.. :frown:

කළු වයිරන් තියෙන හුනෙක් මගේ කාමරේත් ඉන්නවා. මටත් ඌ දැක්කම හිතුනා මූ ඔය කියන ජාතියේ එකෙක්ද කියලා. සල්ලි වලට පව් වැඩ නං කරන්න යන්නේ නෑ ඌ මොකෙක් උනත්
 

ali wade

Member
Jan 4, 2014
406
17
0
නෑ බන් ඔය අලුත් ජාතියක්,
ඕකගෙ නම කිඹුලෙනියස් හූනේනියස්! :lol: