මේ කියන්නෙ Bitzean එක ගැනද බන්?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    https://elakiri.com/threads/bitzean.1986438/
    ඔව් ඒ ගැන තමා.
    ඔය ෆොටො එකෙ ඉන්න එකෙක්ව මන් දන්නවා.
    ජාවා කඩෙ හිටිය එකෙක්.
    මන් ඕක ගැන අහල්ඣ් ත්‍රෙඩක් දැම්ම.
    ස්කැම් එකක් කියල මුලදිම කිව්ව.

    දැන් ඒක ඇත්ත වෙලා.
    පව් සල්ලි දාපු මිනිස්සු.

    ඔය ජාව කඩෙ එකට පොඩි පොලිටිකල් ඉන්ෆ්ලුවන්ස් එකක් තිබ්බ.
    රාජපක්ෂලට කඩෙ ගිය එකෙක්.
    මතක හැටියට උගෙ තාත්ත ඡන්දෙත් ඉල්ලුවද මන්ද .
     
    • Like
    Reactions: pathaleiretta

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,278
    3,866
    113
    1659462522960.jpeg

    මේවගේ එවට හොඳට් ගෙවන්නැති නෙහ්