මේ කියන තැන (Colombo වල) හොයල දෙන්ඩ - Please
මට software engineering interview එකකට call එකක් අවා.
එකේ කියපු තැන මට හරියට පැහැදිලි නෑ.
මම එකවර ගොඩකට apply කරපු හින්ද email එක හොයාගන්ඩ බෑ.
කාටද පුළුවන් මේ audio එක අහල (මගේ phone එකේ එන හැම call එකම record වෙනවා) මෙතන address එක හරි මේ company එකේ name එක හරි කියන්ඩ.
File size: 78KB
Called number: 0115443304
DOWNLOAD HERE
ඇහිච්ච විදියට:
camsgroup කියල company එකක් වගේ ඇහුනේ.
World trade center-> east tower-> 13th floor
Thanks a lot

Last edited: