මේ කියන විදියට අයිස් ඉස්කෝල වල තියෙනවා ?

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,051
    2,858
    113
    මේ කියන විදියට අයිස් ඉස්කෝල වල තියෙනවා ?

    මෙතනත් ලංකාවේ ජන නියෝජනයක් තියෙනවනේ. උබලා අයිස් දැකලා තියේද ? දෙරණ news වල කියන තරම් මේක ලංකාව ගිලගෙන්ද ?

    youtube එක හැමතැනම අයිස් youtube යන අපිත් මත් වෙනවා අයිස් විසිරිලා හැමතැනම
     
    • Like
    Reactions: Xi Jinping and NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,697
    113
    ඒ කාලේ ඉස්කෝල වල තිබ්බේ පාන්පරාන්, පැණි පුවක්, බාබුල්, හැන්ස්.
    1671164434002.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,709
    113
    ඔහොම හැම තැනම තියෙනවා කියන එක බැලුවොත් ඔව්වට ගෙවන්න ලමයි සල්ලි ගෙවල් වලින් ගේන්නත් ඕනි. මේ කාලෙ එහෙමත් ගෙදරක තමා රුපියලක් එහෙමෙහෙ උනත් ගනන් ගන්නෙ නැතුව ඉන්නෙ.
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අපි පොඩ්ඩක් දෙරණ rewind කලොත්...
    2019 දී නයෙක් බෝතලයක් ඇතුලෙන් ඇවිල්ලා සුබ පනිවිඩියක් ගෙනාව. :rofl:
    පාරවල් වල චිත්‍ර අදින ඒවා background දාගෙන චතුර පත්තර කියෙව්වා. (තව ගොඩක් අතීතයට යන්න පුළුවන් අයට මතක ඇති SupremeSat rocket එකෙන් ශ්‍රී ලංකාවට ලැබෙන වාසි ගැන චිචී එක්ක interview එකක් හිටන් කලා ) :baffled:
    ඊටපස්සේ කොරෝනා කාලේ bipolar disorder තියෙන මේසන් බාස් කෙනෙක්ගෙ පැණියක් ෆෝම් කරලා සුපිරි ආතල් එකක් දුන්න. :lol:

    ඉතින් ගායිස්, දෙරණ කියන දෙයක තාර බර ඇරලා ගන්න. :yes: Interview එකේ ඉන්න ළමයි දෙන්න උනත් පිටපතක් වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා.

    අයිස් හැම තැනම පැතිරිලා කියන කතාවට නම් එකගයි. හැබැයි තිර පිටපත නම් සුවර් නෑ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    මේ කියන විදියට අයිස් ඉස්කෝල වල තියෙනවා ?

    මෙතනත් ලංකාවේ ජන නියෝජනයක් තියෙනවනේ. උබලා අයිස් දැකලා තියේද ? දෙරණ news වල කියන තරම් මේක ලංකාව ගිලගෙන්ද ?

    youtube එක හැමතැනම අයිස් youtube යන අපිත් මත් වෙනවා අයිස් විසිරිලා හැමතැනම
    ARAGALE TA JAYA WEVA
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පර ජෙප්පොයි ඩස්ප ඉන්දියාවයි ඵකතු වෙලා තමා ලංකාවට අයිස් ගේන්නේ..රටේ හැම ප්‍රශ්ණයක්ම අැති කරන්නෙ ඕකුන් දෙගොල්ලො ඵකතු වෙලා..
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඔහොම හැම තැනම තියෙනවා කියන එක බැලුවොත් ඔව්වට ගෙවන්න ලමයි සල්ලි ගෙවල් වලින් ගේන්නත් ඕනි. මේ කාලෙ එහෙමත් ගෙදරක තමා රුපියලක් එහෙමෙහෙ උනත් ගනන් ගන්නෙ නැතුව ඉන්නෙ.
    good point
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,709
    113
    පර ජෙප්පොයි ඩස්ප ඉන්දියාවයි ඵකතු වෙලා තමා ලංකාවට අයිස් ගේන්නේ..රටේ හැම ප්‍රශ්ණයක්ම අැති කරන්නෙ ඕකුන් දෙගොල්ලො ඵකතු වෙලා..
    උබ දන්න ටික එකට ශෙයාර් කරපන් CID එකත් එක්ක.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,912
    113
    සේදවත්ත
    ඒ කාලේ පැනි බබුල් පුවක් මලක් තූල් බීඩී හෑන්ස් එකී නොකී විවිද නම් වලින්
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    පොඩි දේශපාලන වැඩක් පිටිපස්සෙ තියනව වගෙ...
    කොහොමත් ඔව ගෙන්වන්න්නේ ඇමති බල්ලො තමා
     
    • Like
    Reactions: NRTG