මේ කියලා තියන දේවල් ඇත්තද?

monson

Well-known member
  • May 7, 2007
    25,581
    28,514
    113
    ඔය හෝමාගම වික්‍රමආරච්චි කියන පොර ගෝටා දිනලා සතියකින් විතර අනාවැකි ටිකක් කිව්වා YT channel එකක.වසංගත, පොලින්, ආර්ථික අර්බුද කියල වෙච්ච ටික හරියටම. ගෝටා දිනපු ගමන් හෙන ගැම්මෙන් හිටපු උන් උට හෙනට කුනුහරපෙන් බැනල තිබ්බ comments වල..
     
    • Like
    Reactions: topguy

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඔය හෝමාගම වික්‍රමආරච්චි කියන පොර ගෝටා දිනලා සතියකින් විතර අනාවැකි ටිකක් කිව්වා YT channel එකක.වසංගත, පොලින්, ආර්ථික අර්බුද කියල වෙච්ච ටික හරියටම. ගෝටා දිනපු ගමන් හෙන ගැම්මෙන් හිටපු උන් උට හෙනට කුනුහරපෙන් බැනල තිබ්බ comments වල..
    මේ වික්‍රමාරච්චියට නේද ගස් බැඳලා ගහන වීඩියෝ එකක් තිබුනෙ ගෑණියෙක්ට ටෝක් කරලා?? මුගෙ හෙන හොර Vibe එකක් තියෙන්නෙ, මූ කියන ඒ්වා Exactly හරි ගිහින් තියනවද නැත්තං Generally ද කියන්නෙ??
     
    • Like
    Reactions: Be_Positive

    planner123

    Well-known member
  • May 22, 2018
    8,672
    14,864
    113
    ඔය හෝමාගම වික්‍රමආරච්චි කියන පොර ගෝටා දිනලා සතියකින් විතර අනාවැකි ටිකක් කිව්වා YT channel එකක.වසංගත, පොලින්, ආර්ථික අර්බුද කියල වෙච්ච ටික හරියටම. ගෝටා දිනපු ගමන් හෙන ගැම්මෙන් හිටපු උන් උට හෙනට කුනුහරපෙන් බැනල තිබ්බ comments වල..
    Mu karanne eka paara anavaki 50k withara kiyala daanawa.
    Oya 50 athule thiyenawa hena generalised ewath. Ex. Bottuwak peralila set ekak nathi wenawa. Oya wage ewa.
    Siddiyak wunata passe uu daanawa uu kiwwa eka ekata match karala.

    Patta horek mu. Ganu case ekak wela muwa saramak andala gas bandala daapu video ekak thiyenawa. Kapati nariyek mu. Daayaka sabawa anuwa mu thamai diyasen and 2029 presidential election ekata enna inna ekek.
     
    • Love
    Reactions: Be_Positive

    monson

    Well-known member
  • May 7, 2007
    25,581
    28,514
    113
    මේ වික්‍රමාරච්චියට නේද ගස් බැඳලා ගහන වීඩියෝ එකක් තිබුනෙ ගෑණියෙක්ට ටෝක් කරලා?? මුගෙ හෙන හොර Vibe එකක් තියෙන්නෙ, මූ කියන ඒ්වා Exactly හරි ගිහින් තියනවද නැත්තං Generally ද කියන්නෙ??
    ඔව් එයා තමයි. මම පොරව කීප සැරයක් දැකල තියනවා මාකුඹුර keells එකේ. නිකන් අඬන මූණක් තමයි තියෙන්නේ. හැබැයි රටට වෙනවා කියන ඒවා ගොඩක් හරි.

    Mu karanne eka paara anavaki 50k withara kiyala daanawa.
    Oya 50 athule thiyenawa hena generalised ewath. Ex. Bottuwak peralila set ekak nathi wenawa. Oya wage ewa.
    Siddiyak wunata passe uu daanawa uu kiwwa eka ekata match karala.

    Patta horek mu. Ganu case ekak wela muwa saramak andala gas bandala daapu video ekak thiyenawa. Kapati nariyek mu. Daayaka sabawa anuwa mu thamai diyasen and 2029 presidential election ekata enna inna ekek.
    ඔය ගෝටා දිනන ගමන් කිව්ව ඒවා මටත් පුදුම හිතුනා හැබැයි 2019-2022 කව්රුවත් වෙයි කියල හිතන්නේ නැති ඒවා තමයි කිව්වේ.
    ------ Post added on Nov 29, 2025 at 6:42 PM
     
    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    ඔව් එයා තමයි. මම පොරව කීප සැරයක් දැකල තියනවා මාකුඹුර keells එකේ. නිකන් අඬන මූණක් තමයි තියෙන්නේ. හැබැයි රටට වෙනවා කියන ඒවා ගොඩක් හරි.

    ඔය ගෝටා දිනන ගමන් කිව්ව ඒවා මටත් පුදුම හිතුනා හැබැයි 2019-2022 කව්රුවත් වෙයි කියල හිතන්නේ නැති ඒවා තමයි කිව්වේ.
    ------ Post added on Nov 29, 2025 at 6:42 PM
    Uba makumbure da inne?
     
    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    ඔය හෝමාගම වික්‍රමආරච්චි කියන පොර ගෝටා දිනලා සතියකින් විතර අනාවැකි ටිකක් කිව්වා YT channel එකක.වසංගත, පොලින්, ආර්ථික අර්බුද කියල වෙච්ච ටික හරියටම. ගෝටා දිනපු ගමන් හෙන ගැම්මෙන් හිටපු උන් උට හෙනට කුනුහරපෙන් බැනල තිබ්බ comments වල..
    Wassa gana kiyala thiyena ewath hari gihin neda 😓
     
    • Haha
    Reactions: Be_Positive