මේ කුඩුකාරයෙක්ද ? 😲 😮 😲

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,201
    7,486
    113
    Narcissistic Sociopath Manipulator
    උබල වගේ බොරු ෂෝ දාන පඩයො නිසා අනිත් මිනිස්සුන්ට දුක් විදින්න වෙන එකයි අවුල, උබේ කතාවෙන් පේන්නෙ උබට ඒක අවුලක් නැහැ කියලයි
    බොරු ෂෝ කොහෙද දාලා තියෙන්නෙ රඟනවා නං මෙහෙම නෙවේ ඉතිං මම රඟන්නෙ.

    කතාවෙන් නෙවේ මට කොහොමත් අවුලක් නැහැ. මං වාහනේට නගින්නෙ මං යනවා මගේ ගමන යන වුන් වරෙන් කියලා.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,366
    5,892
    113
    බොරු ෂෝ කොහෙද දාලා තියෙන්නෙ රඟනවා නං මෙහෙම නෙවේ ඉතිං මම රඟන්නෙ.

    කතාවෙන් නෙවේ මට කොහොමත් අවුලක් නැහැ. මං වාහනේට නගින්නෙ මං යනවා මගේ ගමන යන වුන් වරෙන් කියලා.
    බොරු පඩයො තමයි බං උබ වගේ තවුසන්ඩ් ටෝක්ස් දෙන්නෙ වැරදි කරල
    උබ කියන්නෙ අනිත් මිනිස්සුන්ට හෙන ගැහිල ගියත් උබට අවුලක් නෑ කියලනෙ?
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,575
    35,475
    113
    වෙනම සෙට් එකක් දම්මලා ටවුන් වල ඉන්න මේ වගේ උන්ව අරගෙන ගිහිං වලවල්වලට දාලා වහන්න ඕනේ.
     
    • Like
    Reactions: Be_Positive

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,734
    1
    32,572
    113
    - උඩරට -
    මහජන බැංකුවේ ඉතුරු කරාම ඔහොම වෙනවලු බන් 💣💥😁

    බලපන් ඉතින් බැංකුව ඉස්සරහමනේ
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,201
    7,486
    113
    Narcissistic Sociopath Manipulator
    බොරු පඩයො තමයි බං උබ වගේ තවුසන්ඩ් ටෝක්ස් දෙන්නෙ වැරදි කරල
    උබ කියන්නෙ අනිත් මිනිස්සුන්ට හෙන ගැහිල ගියත් උබට අවුලක් නෑ කියලනෙ?
    නැ මහත්තයා මම කියන්නෙ මාත් ඇතුළුව අනිත් මිනිස්සුන්ට හෙන ගැහිලා ගියත් මට අවුලක් නැහැ කියලා. එතකොට මෙතැන තේරුම් දෙකක් හරිද මහත්තයා. ඔයා කියලා තියෙන්නෙ මහත්තයා අනිත් උන්ට හෙන ගහලා ගියත් මට කමක් නැහැ කියලා. මං කියන්නෙ මහත්තයා මාත් ඇතුළුව හෙන ගහලා ගියාට කමක් නැහැ කියලා. දෙක කොලිටි දෙකක් හරිද මහත්තයා. මගෙ එක ප්‍රයිස් එක වැඩියෙන් උනත් දුන්න හැකි.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,059
    1,272
    113
    ඔහොම දැක්කොත් කාටද බන් කියන්න ඕන? පොලිසියට කිව්වම හරිද? 🤷🏻‍♂️ නැත්තම් සුවසැරියටද කියන්න ඕන?
    ඇත්තටම මොනවා හරි වෙලා පාරෙ මිනිහෙක් වැටිලා හිටියත් දැන් මට හිතෙන්නෙ බීලා, කුඩු ගහලා වැටිලා ඉන්න එකෙක් වෙන්න ඇති කියලා. ඕකුන් හින්දා ඇත්තටම උදව් ලැබෙන්න ඕනෙ එවුනුත් නිකං මැරිලා යනවා ඇති පාරවල් වල. අන්තිමට මිනිස්සු කියන්නෙ ලංකාවෙ මිනිස්සු මිනිහෙක් පාරෙ වැටිලා හිටියත් උදව් කරන්නෑ කියලා. හැබැයි ඇත්තටම වැරැද්ද බියර්, ෂැම්පේන්, වයින් ඉඳන් කසිප්පු, කුඩු, ගංජා දක්වා තියෙන legal/illegal මත්ද්‍රව්‍ය රටේ තියෙන එක.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,366
    5,892
    113
    නැ මහත්තයා මම කියන්නෙ මාත් ඇතුළුව අනිත් මිනිස්සුන්ට හෙන ගැහිලා ගියත් මට අවුලක් නැහැ කියලා. එතකොට මෙතැන තේරුම් දෙකක් හරිද මහත්තයා. ඔයා කියලා තියෙන්නෙ මහත්තයා අනිත් උන්ට හෙන ගහලා ගියත් මට කමක් නැහැ කියලා. මං කියන්නෙ මහත්තයා මාත් ඇතුළුව හෙන ගහලා ගියාට කමක් නැහැ කියලා. දෙක කොලිටි දෙකක් හරිද මහත්තයා. මගෙ එක ප්‍රයිස් එක වැඩියෙන් උනත් දුන්න හැකි.
    දැං ඉතිං බොරුව දාල ශේප් වෙන්න එපා බං, අනිත් මිනිස්සුන්ට වාතයක් වෙන්නෙ නැතුව ජීවත් වෙන්න ඉගෙන ගනිං
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,328
    9,502
    113
    Heaven :p
    යනකොට ඉන්නව කළු පටි දෙකක් ගහක් යට.

    පාලමට මෙහා නේද? ටවුන් එක පාස් කරන් යද්දි මේන් රෝඩ් එකෙ හම්බෙන පාලම
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,195
    1
    11,709
    113
    kari kuddonta nan wedi thiyala dammath kmk na. ratata wadakuth na pawl walata wadakuth na. gedraka baduwak thiyagnnath na
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,201
    7,486
    113
    Narcissistic Sociopath Manipulator
    දැං ඉතිං බොරුව දාල ශේප් වෙන්න එපා බං, අනිත් මිනිස්සුන්ට වාතයක් වෙන්නෙ නැතුව ජීවත් වෙන්න ඉගෙන ගනිං
    හරි මහත්තයා.
    පාලමට මෙහා නේද? ටවුන් එක පාස් කරන් යද්දි මේන් රෝඩ් එකෙ හම්බෙන පාලම
    දියකළමුල්ල හාඩ්වෙයාර් එකක් ලගදි ඇල්ලුවේ.