මේ කුරුසයෝ ඔබේ පඩි පැකට් එකට විදිනා කාලයයි

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,625
    25,979
    113
    මම එක පාරක් බොසාගේ birthday party එකට රු. 50ක්‌ ලියලා දුන්නා.

    ඒ අවුරුද්දේ මට පඩි වැඩි කලේ නැහැ කියලා.

    රු. 20ක්‌ වගේ ලියපන්....

    හූ කියාගෙන දුවන්නේ සල්ලි එකතු කරන්න එන එවුන්... 😂
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,713
    8,463
    113
    සහතික ඇත්ත බන් පසුම්බිය නම් වටිනවා ඇතුලේ තියෙන ගානට වඩා :lol: