මේ කෙන්දරය කොහොමද ?

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    mamawath oya horoscope eka baluwe na machan,mama ara Hendrick Hettigoda ge book eken poddak balanna purudu una,bohoma tikak eke pihiten puluwan,wela thiyana.... welawaka book eka langata aran meka check karanna one
    Mn ahala tyna widiyta 3,6,8 kotu awl nam akal marana wenwa...meyage kethu 8 nisa ehma wennath pluwan :rolleyes:
     
    • Like
    Reactions: 001flyD

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mamawath oya horoscope eka baluwe na machan,mama ara Hendrick Hettigoda ge book eken poddak balanna purudu una,bohoma tikak eke pihiten puluwan,wela thiyana.... welawaka book eka langata aran meka check karanna one

    හදහනේ තියෙන ඒවා ඇත්තටම එහෙම කියන්න පුලුවන්ද බන් ?
     
    • Like
    Reactions: 001flyD

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    නිකන් ආතල් එකට වගෙ දන්න කෙනෙක්ට පෙන්නුව.

    - ශ්‍රමණයෙක් නෙවෙයි නම් කටේ දිවේ නොගෑවෙන්න ඝණ පිහිටුවල බොරු කියන්න පුළුවන් එක්කෙනෙක් කිව්ව
    - චතුර කථිකයෙක්, කතාව වේගවත්
    - හිත හොඳ කෙනෙක් කිව්ව
    - විවාහ දෝෂයක් තියෙනව කිව්ව
    - ඉපදිලා තියෙන්නෙ මාර්තු 15 - අප්‍රේල් 15 අතර

    විනාඩි 2ක් වත් ගියෙ නෑ ඔය ටික කියන්න හැබැයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,919
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    EtR53xmXUAM14Qc.jpg

    එයාගේ අම්මාමයි උපන් වේලාවයි දිනයි ස්ථානයයි මේ විඩියෝ එකේ කියන්නෙ.......

    Kohomada mchn meka kiwwe ?

    මේක අයිතිකාරයට අකල් මරණයක් අත්වෙනව
    සමහර කේන්දර බලල කියන්න පුලුවන්
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    හදහනේ තියෙන ඒවා ඇත්තටම එහෙම කියන්න පුලුවන්ද බන් ?
    Ane mnda bn...oya kendra scene nisa mage eka love habak wuna...owa passe yanne na...eth owa aththakda boruwkda kiyla hoynwa...a arenna deeply oya idea ekak na :no:
    Meke issara nakath rala kiyala memeber kenk indala tynwa...pora idiyanam wigrahayak dewi :D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ane mnda bn...oya kendra scene nisa mage eka love habak wuna...owa passe yanne na...eth owa aththakda boruwkda kiyla hoynwa...a arenna deeply oya idea ekak na :no:
    Meke issara nakath rala kiyala memeber kenk indala tynwa...pora idiyanam wigrahayak dewi :D
    අෆ්ෆා සිරාවට?
     
    • Like
    Reactions: 001flyD

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මේක අයිතිකාරයට අකල් මරණයක් අත්වෙනව
    මේකේ අයිතිකාරයාටත්, අප සියල්ලන්ටමත් "මරණය' හිමිවන බව නම් මේ කේන්දරය නොබැලුවත් සහසුද්දෙන්ම කියන්න පුලුවන්.
    මරණය අකල්ද නැද්ද කියලා කියන්න ගයිඩ් ලයින් එකක් නැහැනේ!
     
    • Like
    Reactions: 001flyD

    Sen-lu

    Well-known member
  • මේක අයිතිකාරයට අකල් මරණයක් අත්වෙනව
    ඔය තියෙන්නෙ ඔය විදිහට තමයි කේන්දරකාරයෝ ආනාවැකි කියන්නේ. කණා පොට්ට අතාරිනව. හරි ගියොත් හරි. 😄
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ගතිගුණ ගැන හොඳ නැති සල්ලිම පස්සේ දුවන සත්ව ගතිගුණ ඇති ආත්මාර්ථකාමියෙක්.😁
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේකේ අයිතිකාරයාටත්, අප සියල්ලන්ටමත් "මරණය' හිමිවන බව නම් මේ කේන්දරය නොබැලුවත් සහසුද්දෙන්ම කියන්න පුලුවන්.
    මරණය අකල්ද නැද්ද කියලා කියන්න ගයිඩ් ලයින් එකක් නැහැනේ!
    .
     
    • Like
    Reactions: 001flyD

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,919
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකේ අයිතිකාරයාටත්, අප සියල්ලන්ටමත් "මරණය' හිමිවන බව නම් මේ කේන්දරය නොබැලුවත් සහසුද්දෙන්ම කියන්න පුලුවන්.
    මරණය අකල්ද නැද්ද කියලා කියන්න ගයිඩ් ලයින් එකක් නැහැනේ!
    විද්‍යාත්මකව බැලුවොත් ආයු අපේක්ෂාව (life expectancy) අවුරුදු 75.5ක්. ඒ කාලෙට කලින් මලොත් අකල් මරණයක් කියන්න පුලුවන්
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මේ කෙන්දරය හිමි තැනැත්තා ලංකාවේ පහුගිය ටිකේ ගොඩක් ප්‍රසිද්ධ උනු කෙනෙක්,කෙන්දර ගැන හොඳ දැනිමක් තියන කෙනෙක් නම් (නක්ෂත්‍රය ඇත්ත නම්) මොහුගේ චරිත ලක්ශන සහ දැන් මොහු සිටින තැන ගැන කිවිමට හැකියාවක් තිබිය යුතුයි...හැකිනම් කියන්න....

    Tg0QhQN.jpg

    දැන් යන්නෙ ගුරු මහ දසාවේ සඳු අතුරු දසාව

    කෙන්දරේ අයිතිකරුගේ නම දෙවැනි පි‍ටුවේ බලන්න
    https://www.astrojyoti.com/makara-2.htm

    oya site eke one by one thiyenava
    Nivasata adipathith balanna one ok

    Third House

    Sun. Dangerous for parents and younger brothers. Victory over enemies. Disease of syphlis, danger of death on short journeys, unfortunate brothers and death of some. Psychic and mysterious experiences.
     
    Last edited:
    • Like
    Reactions: 001flyD

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    897
    1,461
    93
    කාලයක් ආතල් එකට ඉගෙන ගත්තා දැන් නම් මෙලෝ මඟුලක් මතක නෑ කියපන්.. භාවිතයක් නැති උනාම ඕන දේයක් අමතක වෙනවා..
    කට්ටිය කියපුවට මට තියෙන ප්‍රශ්න ටික අහන්නම්.. දන්න අහ හේතුවත් එක්ක කියන්න මචංලා
    4 wanne guru sikuru yoge godak image ekata hodai. 2 wanne sadu raahu inna nisa baadawal, hitannathi karadara enna puluwan. Namuth 12 kujage drustiya 6ta ena nisa karadara walin berenna puluwan. Loku dosa na wage. Vivahaya parissamen.sitha sthawarawa thiyaganna.
    4 ගුරු සිකුරු යෝගය යෙදෙනව ද? මොක ද නවාංශකයේ ගුරු සහ සිකුරු කොටු තුනක් ඇතුලත නෑ නේද? හරියටම යෝගය යෙදෙන්න එහෙම තියෙන්න ඕනේ නේද ? මොනවා උනත් අම්මගේ පැත්තෙන් ලොකු දෙයක් ලැබෙන කෙනෙක් මට තේරේන විදියට..

    මේ කෙන්දරය හිමි තැනැත්තා ලංකාවේ පහුගිය ටිකේ ගොඩක් ප්‍රසිද්ධ උනු කෙනෙක්,කෙන්දර ගැන හොඳ දැනිමක් තියන කෙනෙක් නම් (නක්ෂත්‍රය ඇත්ත නම්) මොහුගේ චරිත ලක්ශන සහ දැන් මොහු සිටින තැන ගැන කිවිමට හැකියාවක් තිබිය යුතුයි...හැකිනම් කියන්න....

    Tg0QhQN.jpg

    දැන් යන්නෙ ගුරු මහ දසාවේ සඳු අතුරු දසාව

    කෙන්දරේ අයිතිකරුගේ නම දෙවැනි පි‍ටුවේ බලන්න

    නිකන් ආතල් එකට වගෙ දන්න කෙනෙක්ට පෙන්නුව.

    - ශ්‍රමණයෙක් නෙවෙයි නම් කටේ දිවේ නොගෑවෙන්න ඝණ පිහිටුවල බොරු කියන්න පුළුවන් එක්කෙනෙක් කිව්ව
    - චතුර කථිකයෙක්, කතාව වේගවත්
    - හිත හොඳ කෙනෙක් කිව්ව
    - විවාහ දෝෂයක් තියෙනව කිව්ව
    - ඉපදිලා තියෙන්නෙ මාර්තු 15 - අප්‍රේල් 15 අතර

    විනාඩි 2ක් වත් ගියෙ නෑ ඔය ටික කියන්න හැබැයි
    මේ කිව්ව ඒවට මම එකගයි.. හොඳ කතිකත්වයක් තියනවා රාහු දෙකේ.. මුදල් ඉතිරියක් කරගන්න ටිකක් අමාරු චරිතයක්..
    විවාහ දෝෂයක් පේන්න තියෙන එකකට තියෙන්නේ කුජ දෝෂය තමා.. (ශනි මංගල එක යෙදෙනව ද කියන්න මතක නෑ) ඕකට භෞම දෝෂය කියලත් කියනව ද කොහෙද.. බොහෝ විට හිර ගත වෙන්නත් අවස්ථාවක් තියෙන්න තිබ්බා..
    රාහු සහ කේතු මූල ත්‍රිකෝණයි.. 3 4 කොටුවල ග්‍රය පිහිටීම හොඳයි.. මාරක දෝෂ බලන් තේරෙන්නේ නෑ.. ආසයි ඉගෙන ගන්න
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කාලයක් ආතල් එකට ඉගෙන ගත්තා දැන් නම් මෙලෝ මඟුලක් මතක නෑ කියපන්.. භාවිතයක් නැති උනාම ඕන දේයක් අමතක වෙනවා..
    කට්ටිය කියපුවට මට තියෙන ප්‍රශ්න ටික අහන්නම්.. දන්න අහ හේතුවත් එක්ක කියන්න මචංලා

    4 ගුරු සිකුරු යෝගය යෙදෙනව ද? මොක ද නවාංශකයේ ගුරු සහ සිකුරු කොටු තුනක් ඇතුලත නෑ නේද? හරියටම යෝගය යෙදෙන්න එහෙම තියෙන්න ඕනේ නේද ? මොනවා උනත් අම්මගේ පැත්තෙන් ලොකු දෙයක් ලැබෙන කෙනෙක් මට තේරේන විදියට..

    මේ කිව්ව ඒවට මම එකගයි.. හොඳ කතිකත්වයක් තියනවා රාහු දෙකේ.. මුදල් ඉතිරියක් කරගන්න ටිකක් අමාරු චරිතයක්..
    විවාහ දෝෂයක් පේන්න තියෙන එකකට තියෙන්නේ කුජ දෝෂය තමා.. (ශනි මංගල එක යෙදෙනව ද කියන්න මතක නෑ) ඕකට භෞම දෝෂය කියලත් කියනව ද කොහෙද.. බොහෝ විට හිර ගත වෙන්නත් අවස්ථාවක් තියෙන්න තිබ්බා..
    රාහු සහ කේතු මූල ත්‍රිකෝණයි.. 3 4 කොටුවල ග්‍රය පිහිටීම හොඳයි.. මාරක දෝෂ බලන් තේරෙන්නේ නෑ.. ආසයි ඉගෙන ගන්න
    ගුරුගෙ මහදසාවෙ චන්ද්‍ර අන්තරේ නේද යන්නෙ. ගුරු ලග්නෙ ඉන්නකොට සෙනසුරු එක්ක ජනවාරි 31 චන්ද්‍රය 8වැන්නෙ මාරක වෙන්න පුලුවන් නේද. ජන්ම චන්ද්‍රය රාහුගෙන් පීඩාවෙලා උපතෙත්.උපන්චන්ද්‍රය මතට ගුරු ඒම් මාරකයි. ජන 31 ගුරු ලග්නෙ ඉන්නකොට චන්ද්‍රය මාරක ස්තානෙ ගමන් කරන්නෙ. Difficulty to prove mmm
     
    • Like
    Reactions: 001flyD