කාලයක් ආතල් එකට ඉගෙන ගත්තා දැන් නම් මෙලෝ මඟුලක් මතක නෑ කියපන්.. භාවිතයක් නැති උනාම ඕන දේයක් අමතක වෙනවා..
කට්ටිය කියපුවට මට තියෙන ප්‍රශ්න ටික අහන්නම්.. දන්න අහ හේතුවත් එක්ක කියන්න මචංලා
4 wanne guru sikuru yoge godak image ekata hodai. 2 wanne sadu raahu inna nisa baadawal, hitannathi karadara enna puluwan. Namuth 12 kujage drustiya 6ta ena nisa karadara walin berenna puluwan. Loku dosa na wage. Vivahaya parissamen.sitha sthawarawa thiyaganna.
4 ගුරු සිකුරු යෝගය යෙදෙනව ද? මොක ද නවාංශකයේ ගුරු සහ සිකුරු කොටු තුනක් ඇතුලත නෑ නේද? හරියටම යෝගය යෙදෙන්න එහෙම තියෙන්න ඕනේ නේද ? මොනවා උනත් අම්මගේ පැත්තෙන් ලොකු දෙයක් ලැබෙන කෙනෙක් මට තේරේන විදියට..
මේ කෙන්දරය හිමි තැනැත්තා ලංකාවේ පහුගිය ටිකේ ගොඩක් ප්‍රසිද්ධ උනු කෙනෙක්,කෙන්දර ගැන හොඳ දැනිමක් තියන කෙනෙක් නම් (නක්ෂත්රය ඇත්ත නම්) මොහුගේ චරිත ලක්ශන සහ දැන් මොහු සිටින තැන ගැන කිවිමට හැකියාවක් තිබිය යුතුයි...හැකිනම් කියන්න....
දැන් යන්නෙ ගුරු මහ දසාවේ සඳු අතුරු දසාව
කෙන්දරේ අයිතිකරුගේ නම දෙවැනි පිටුවේ බලන්න
නිකන් ආතල් එකට වගෙ දන්න කෙනෙක්ට පෙන්නුව.
- ශ්‍රමණයෙක් නෙවෙයි නම් කටේ දිවේ නොගෑවෙන්න ඝණ පිහිටුවල බොරු කියන්න පුළුවන් එක්කෙනෙක් කිව්ව
- චතුර කථිකයෙක්, කතාව වේගවත්
- හිත හොඳ කෙනෙක් කිව්ව
- විවාහ දෝෂයක් තියෙනව කිව්ව
- ඉපදිලා තියෙන්නෙ මාර්තු 15 - අප්‍රේල් 15 අතර
විනාඩි 2ක් වත් ගියෙ නෑ ඔය ටික කියන්න හැබැයි
මේ කිව්ව ඒවට මම එකගයි.. හොඳ කතිකත්වයක් තියනවා රාහු දෙකේ.. මුදල් ඉතිරියක් කරගන්න ටිකක් අමාරු චරිතයක්..
විවාහ දෝෂයක් පේන්න තියෙන එකකට තියෙන්නේ කුජ දෝෂය තමා.. (ශනි මංගල එක යෙදෙනව ද කියන්න මතක නෑ) ඕකට භෞම දෝෂය කියලත් කියනව ද කොහෙද.. බොහෝ විට හිර ගත වෙන්නත් අවස්ථාවක් තියෙන්න තිබ්බා..
රාහු සහ කේතු මූල ත්‍රිකෝණයි.. 3 4 කොටුවල ග්‍රය පිහිටීම හොඳයි.. මාරක දෝෂ බලන් තේරෙන්නේ නෑ.. ආසයි ඉගෙන ගන්න