මේ කෙල්ලගේ විස්තර දන්නවද

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මෙයා තමයි ගෑරුප්පුවෙන් කොස් ඇට කන්න ගිහින් කොස් ඇට විසිවුනේ
    මයිකල් ජැක්සන්ට ඩිස්කෝ ලයිට් දැම්මා නම් ලස්සනයි කිව්වේ

    ඒ කාලේ මතකෙන් කිව්වේ
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Are you really serious about russian women?

    Not that much :lol: :lol: :lol:

    මෑතක මම වැඩ කරන කොම්පැනිය ක ප්‍රොජෙක්ට් එකක ප්‍රවර්ධන වැඩට රෂියන් නැන්දලා පහ හයක් ගෙනල්ල තිබ්බ. පොටෝ සූටින් එකකට. ලස්සනට ඉන්න නිසා මාත් ගියා. සුවඳේ බෑ. වැඩේ පැය ගණනක් ඇදෙද්දී තමයි හොඳම සුවඳ ආවෙ. පිලුන් වෙච්ච බත් වගේ මුලින්. දාඩිය දැම්ම ම සෙන් ගදත් එක්ක කවලම් උනාම හිතා ගනින් කො.

    appa echchra chorada bn
    ------ Post added on Sep 5, 2021 at 7:37 AM
     
    • Haha
    Reactions: RoHA99

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    3,5,6,8 delete karalane ban... e tika nedda hoya ganna????
    අම්මටසිරි
    copyright වදිනවද දන්නැහැ
    😐
    මෙයා තමයි ගෑරුප්පුවෙන් කොස් ඇට කන්න ගිහින් කොස් ඇට විසිවුනේ
    මයිකල් ජැක්සන්ට ඩිස්කෝ ලයිට් දැම්මා නම් ලස්සනයි කිව්වේ

    ඒ කාලේ මතකෙන් කිව්වේ
    ඔව් ඔව් 😂

    3,5,6,8 delete karalane ban... e tika nedda hoya ganna????
    මචං තියනවනෙ
    1630810278030.png

    ------ Post added on Sep 5, 2021 at 8:21 AM
     
    • Like
    Reactions: darkhair

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,549
    10,332
    113
    44
    Living in an Atom
    An unique and a delightful Birthday to Ushani!!!
    Ushani Deerasinghe,who became popular after acting in the teledrama "Kande Gedara" as the daughter,is celebrating her birthday today.
    She is the first cousin of the great Gamini Fonseka Family,the daughter of Mrs Sumithra Fonseka's younger sister Helen.
    In fact she played the main role,opposite Harshana Nanayakkara,in the film "Dinuma Kageda",and she acted in films "Maruthaya" & "Aragalaya".
    I came to know her as she posed for one of my calendars for the year 1995.Actually it is a four page calendar and we did the shoot in 1994 November.She was looking absolutely stunning.
    She got married to famous businessman Nilanka Rajapakshe,and now settled overseas.She has children too and I did one of their family pictures at the wedding of my good friend Dammith.
    I met her last on the second of January 2019 at Shangri la,at the wedding of Gamini Fonseka's eldest daughter Chami's son.Being so kind she accompanied me to the lobby and I took some photographs with the Christmas tree on my phone.In fact I took a selfie with her which I am posting here.I am posting the four pages of the Calendar reawakening our cherished memories.
    Wishing her health,wealth & happiness with the blessings of the noble triple gem and may all your good dreams come true.Next birthday would be a very special one for you and hope I would be able to do a portrait of yours.Have a fantastic birthday Ushani!!!
     

    AnuradhaRa

    Well-known member
  • දැං නාකි හුචක්කුවක් බං

    පුල් ආතල් එක ගන්න ඕනෙ නං
    අපේ ගෙදර තියෙනව කාල තරණය කරන්න පුලුවන් මැෂින් එකක්

    පැයකට ගිහින් එන්න ඩොලර් 500 ක් ගන්නව

    මට මේ මැෂින් එක හදන්න හොල්මියම් කියන මූලද්‍රව්‍ය යොදාගන්න වුණා
    ඒ හින්ද ගාණ ටිකක් සැරයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ