මේ කෙල්ලෝ හැදෙන්නේ නෑ

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මුන් නං පව් බං.
    මෙහෙම කරන්න තියෙන්නේ ලංකාවේ උන්ට !:D:D:yes:
    කුණු බැනුම් නේ නේ යකොව් බනින්නේ:baffled:
    සමහරු බෙල්ලෙනුත් අල්ලනවලු !:angry:
    කොල්ලන්ට විතරනෙ බන් ලංකාවෙ බනින්නෙ. කෙල්ලන්ට හුරතලේට කතා කරන්නෙ.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මොන හු##ක්ද් යකෝ කරන්නේ.. ඕක නවත්තපිය......
    බ්‍රේක් බ්‍රේක්... මුගෙ අම්මට.....!!
     
    hpranathunga

    Member
    Jul 27, 2007
    195
    59
    0
    EvErYwHeRe
    මුන් නං පව් බං.
    මෙහෙම කරන්න තියෙන්නේ ලංකාවේ උන්ට !:D:D:yes:
    කුණු බැනුම් නේ නේ යකොව් බනින්නේ:baffled:
    සමහරු බෙල්ලෙනුත් අල්ලනවලු !:angry:

    දවසේ කතාව... :lol: ඕන් දෙනවනම් ගේම අපිට ලර්නර්ස් එකේ එවුන් කරපුවට...
    කිරියෙ නැද්ද මේ වගේ වැඩ්ඩෙක් සෙට් කරගන්න... :):):)
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,614
    113
    Nowhere
    දවසේ කතාව... :lol: ඕන් දෙනවනම් ගේම අපිට ලර්නර්ස් එකේ එවුන් කරපුවට...
    කිරියෙ නැද්ද මේ වගේ වැඩ්ඩෙක් සෙට් කරගන්න... :):):)

    වැඩ්ඩටත් දොරත් එක්ක ගැලවෙන්න ගහයි :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ලංකාවේ එකෙක්ට ඔහොම කරා නම් කෙල්ලගේ කං පුරවගන්න තිබ්බා කුණුහරප වලින්:rofl::rofl:....

    මොන හු කියල පටන් ගනී එහෙනම්:rofl: ++
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ලංකාවේ එකෙක්ට ඔහොම කරා නම් කෙල්ලගේ කං පුරවගන්න තිබ්බා කුණුහරප වලින්:rofl::rofl:....

    මොන හු කියල පටන් ගනී එහෙනම්:rofl: ++
    පිස්සුද බන්. ලංකාවෙ කෙල්ලන්ව හුරතල් කරන්නෙ. කොල්ලන්ට තමා හැම කට්ටම ලංකාවෙ.