මේ කේන්දරේ හැටියට පොඩි බබෙක් වෙන්න ඕන. හරියටම මාස දෙකයි දවස් දෙකයි වයස අදට, ඉපදෙන්න කලින් මාස 7-10 අතර ගානක් අම්මගේ බඩේ ඉඳලා තියෙනවා කියල පෙන්නුම් කරනවා, ෂුවර් කොල්ලෙක් නැත්තන් කෙල්ලෙක් වෙන්න ඕන.Serious question, thats why in Elakiri Help section. Not elakiri jokes
2023/11/17
18.48
mahadasa danne na
------ Post added on Nov 19, 2023 at 12:03 PM
මේ කේන්දරේ හැටියට පොඩි බබෙක් වෙන්න ඕන. හරියටම මාස දෙකයි දවස් දෙකයි වයස අදට, ඉපදෙන්න කලින් මාස 7-10 අතර ගානක් අම්මගේ බඩේ ඉඳලා තියෙනවා කියල පෙන්නුම් කරනවා, ෂුවර් කොල්ලෙක් නැත්තන් කෙල්ලෙක් වෙන්න ඕන.
දැන් කීයක් හරි දාපන් කේන්දරේ බැලුවට.
හදවත වැසිය හැකිමුත් නෙත් දෙකින් පියා.පායුග දරනු බෑ බේල බල සුරත දරා


අඩෝ බලබන්කෝ ඩ්ටේල්ස් දෙන හැටි?? කිරි වමනය? විජලනය? පට්ටයි ....බලවත් කේන්දරයක්. පොඩි එකා 2025 ජූලි 04 වෙනකල් හොඳට පරිස්සම් කරපන්. විශේෂයෙන් 2025 ජූනි 03 ඉඳන් 2025 ජනවාරි 30 අතර කාලය විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ලොකු අවුලක් නම් පේන්න නැහැ ඒත් නින්දෙන් තිගැස්සිම, කිරි වමනය , කිරිබීමට මැලිවීම, විජලන තත්වයන් ට පත්වීම වැනි රෝග බහුල වෙනවා. 2025 ජූලි 04 න් පස්සේ අවුරුදු 4ක් වගේ වෙනකල් අපල නැහැ. අවුරුදු 3-4 වගේ වෙද්දී ආයෙම කේන්දරේ බලවන්න.
අධ්‍යාපන කටයුතු හොඳින් කරගනියි. වයස අවුරුදු 30 න් පස්සේ උඹලගේ හතරවරිගේම ලොක්කා තමයි ඔය ඉන්නේ
තෙරුවන්සරණයි පැටියට![]()
මගේ කේන්දරෙත් බලලා දියන්කෝබලවත් කේන්දරයක්. පොඩි එකා 2025 ජූලි 04 වෙනකල් හොඳට පරිස්සම් කරපන්. විශේෂයෙන් 2025 ජූනි 03 ඉඳන් 2025 ජනවාරි 30 අතර කාලය විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ලොකු අවුලක් නම් පේන්න නැහැ ඒත් නින්දෙන් තිගැස්සිම, කිරි වමනය , කිරිබීමට මැලිවීම, විජලන තත්වයන් ට පත්වීම වැනි රෝග බහුල වෙනවා. 2025 ජූලි 04 න් පස්සේ අවුරුදු 4ක් වගේ වෙනකල් අපල නැහැ. අවුරුදු 3-4 වගේ වෙද්දී ආයෙම කේන්දරේ බලවන්න.
අධ්‍යාපන කටයුතු හොඳින් කරගනියි. වයස අවුරුදු 30 න් පස්සේ උඹලගේ හතරවරිගේම ලොක්කා තමයි ඔය ඉන්නේ
තෙරුවන්සරණයි පැටියට![]()
දන්න එකෙක්ගෙ පොඩි එකෙක්. ප්‍රශ්න නිසා NICU හිටියෙ. ගෙවල් වලින් හඳහන් බලල එක එක ඒව කරන්න කියනවලු. ඒ කියන ඒවම මෙතනත් කියනවද කියල බැලුව. පස්සෙ ආරන්චි උනා මේ බබා නැතිවෙලා මම ත්‍රෙඩ් එක දාපු දවසෙම. Thread එක එතනින් පස්සෙ Inappropriate වගේ හිතුන නිසා මේකෙ පතෝල මැස්ස ඇඩ්මින්ලට Thread එක Delete කරන්න කිව්ව විස්තරෙත් කියල. උන්ට ඒව ඇහෙන්නෙ නෑ. ආයි උඹල මේක Bump කරන්න එපා. මමත් එදා ඉදන් මේක Bump නොකර හිටියෙ ඒකයි. මේකෙ Thread Close කරන්න Option එකකුත් නෑනෙ. මගෙ අතින් උන ලොකු වරදක් මේක දාපු එක.පොඩි කාලේම පොඩි එකාට නැති ලෙඩ ගොඩක් ඔලුවට දාගෙන, ගානක් කෙලවගන්න මේ කේන්දරේ අයිති පොඩි එකාගේ තාත්තට වාසනවා ලැබෙනවා... මට තියෙන ප්‍රශ්නේ උබලා තාමත් ඕවා විස්වාස කරනවද බන්??
------ Post added on Nov 20, 2023 at 7:15 PM
එහෙනම් උඹ කිවුවේ දරුවා ඉපදුනේ 2023/11/17 @ 18.48 ට කියලා??දන්න එකෙක්ගෙ පොඩි එකෙක්. ප්‍රශ්න නිසා NICU හිටියෙ. ගෙවල් වලින් හඳහන් බලල එක එක ඒව කරන්න කියනවලු. ඒ කියන ඒවම මෙතනත් කියනවද කියල බැලුව. පස්සෙ ආරන්චි උනා මේ බබා නැතිවෙලා මම ත්‍රෙඩ් එක දාපු දවසෙම. Thread එක එතනින් පස්සෙ Inappropriate වගේ හිතුන නිසා මේකෙ පතෝල මැස්ස ඇඩ්මින්ලට Thread එක Delete කරන්න කිව්ව විස්තරෙත් කියල. උන්ට ඒව ඇහෙන්නෙ නෑ. ආයි උඹල මේක Bump කරන්න එපා. මමත් එදා ඉදන් මේක Bump නොකර හිටියෙ ඒකයි. මේකෙ Thread Close කරන්න Option එකකුත් නෑනෙ. මගෙ අතින් උන ලොකු වරදක් මේක දාපු එක.
ඒ දරුවට නිවන් සුව.
හදවත වැසිය හැකිමුත් නෙත් දෙකින් පියා.පායුග දරනු බෑ බේල බල සුරත දරා RIPදන්න එකෙක්ගෙ පොඩි එකෙක්. ප්‍රශ්න නිසා NICU හිටියෙ. ගෙවල් වලින් හඳහන් බලල එක එක ඒව කරන්න කියනවලු. ඒ කියන ඒවම මෙතනත් කියනවද කියල බැලුව. පස්සෙ ආරන්චි උනා මේ බබා නැතිවෙලා මම ත්‍රෙඩ් එක දාපු දවසෙම. Thread එක එතනින් පස්සෙ Inappropriate වගේ හිතුන නිසා මේකෙ පතෝල මැස්ස ඇඩ්මින්ලට Thread එක Delete කරන්න කිව්ව විස්තරෙත් කියල. උන්ට ඒව ඇහෙන්නෙ නෑ. ආයි උඹල මේක Bump කරන්න එපා. මමත් එදා ඉදන් මේක Bump නොකර හිටියෙ ඒකයි. මේකෙ Thread Close කරන්න Option එකකුත් නෑනෙ. මගෙ අතින් උන ලොකු වරදක් මේක දාපු එක.
ඒ දරුවට නිවන් සුව.