ලේසියෙන් payment gateway

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ලේසියෙන් config කර ගන්න පුළුවන් payment gateway මොනවද තියෙන්නේ . BR මොකුත් නෑ දැනට. USD/Euro පොඩි payments ගන්න තියෙන්නේ පිට රටින්.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,361
    4,790
    113
    ලේසියෙන් config කර ගන්න පුළුවන් payment gateway මොනවද තියෙන්නේ . BR මොකුත් නෑ දැනට. USD/Euro පොඩි payments ගන්න තියෙන්නේ පිට රටින්.
    tax වදින්නේ නැතුව ඔය සල්ලි ගන්න ලේසිම ක්‍රමයක් කියන්නම්. Middle East පිට රටක ඉන්න යාලුවෙක්ගෙ අකවුන්ට් එකකට දාගනින්. ඊට පස්සේ උට කියල රුපියල් වලට ලංකවට දාගනින්. ගොඩක් උන් දැන් එහෙම කරන්නේ.
     
    • Like
    Reactions: dikmon

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    tax වදින්නේ නැතුව ඔය සල්ලි ගන්න ලේසිම ක්‍රමයක් කියන්නම්. Middle East පිට රටක ඉන්න යාලුවෙක්ගෙ අකවුන්ට් එකකට දාගනින්. ඊට පස්සේ උට කියල රුපියල් වලට ලංකවට දාගනින්. ගොඩක් උන් දැන් එහෙම කරන්නේ.
    නෑ නෑ සුද්දොන්ට පොඩි සර්විස් එකක් දෙනවා . ඒකෙ සල්ලි ගන්නයි ඕනේ web site එකෙන්ම.
     
    • Like
    • Love
    Reactions: Psiko and Yudewwa