ටිපර් කාරයෙක් පොලිසියෙ එකෙක්ව යට කරල තිබුණෙ හිතා මතාම
AnuradhaRa Well-known member Dec 25, 2010 62,110 1 43,584 113 යටගිය දවසැ බරණැස් නුවර Aug 1, 2021 #1 ටිපර් කාරයෙක් පොලිසියෙ එකෙක්ව යට කරල තිබුණෙ හිතා මතාම Reactions: Ozone4, lasankandy, TCB Rox and 1 other person
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Aug 1, 2021 #2 BUMPER Reactions: TCB Rox, AnuradhaRa and NRTG
Zeuz Well-known member Oct 2, 2020 8,938 15,591 113 Somewhere in this world Aug 1, 2021 #3 ජීවිතාන්තය දක්වා රක්ශිත බන්ධනාගාර ගතකරා මතක විදියට Reactions: lodbrok, Walter Hartwell White, lasankandy and 4 others
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,421 113 Aug 1, 2021 #4 ඇප පිට එලියට ආව. නඩුව යනවා Reactions: TCB Rox, AnuradhaRa and NRTG
NRTG Well-known member Oct 19, 2019 41,007 198,391 113 Colombo, Sri Lanka Aug 1, 2021 #5 ඇත්ත තමයි එක අමතකම උනා. ලොරි කාරයා හිරේ වෙන්න ඇති Reactions: Arumbaya De Almeida, kinkon, CloudX64 and 3 others
UKKU PUTHA Well-known member Sep 28, 2020 1,029 5,111 113 Polonnaruwa Aug 1, 2021 #6 ඇප පිට එලියට ආව. නඩුව යනවා Reactions: Arumbaya De Almeida, NRTG, TCB Rox and 1 other person
Ragna_SL Well-known member Sep 6, 2020 4,334 15,242 113 Valhalla Aug 1, 2021 #7 පොරට සංස්ථා සභාපතිකමක් දීලා නැද්ද තාම Reactions: Arumbaya De Almeida, Ozone4, NRTG and 5 others
Sri_Sampath Well-known member Jan 26, 2010 14,738 12,765 113 Aug 1, 2021 #8 වෙච්ච දේවල් දන්නේ නැති case කීයක් නම් තියෙනෙව ද Reactions: AnuradhaRa
areyoucrazy Well-known member Oct 21, 2008 988 470 63 NY Aug 1, 2021 #9 Ammoh police ewun nam yata karala marala dammata pau na Reactions: AnuradhaRa
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Aug 1, 2021 #10 මාතර පිහියෙන් ඇනපු පොඩි එකාට මොකද උනේ Reactions: tha123 and AnuradhaRa
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Aug 1, 2021 #11 දුමි අයියා එකෙක් මරපු නිසා නේ එලියට ආවෙ. ඔන්න එකෙක් මැරුනා නම් නිදහස් වෙන්න පුලුවන් වෙයි Reactions: AnuradhaRa
CloudX64 Well-known member Nov 26, 2014 9,383 10,301 113 Winterfell Aug 1, 2021 #12 කොහොම මැරුවත් ලංකාවේ නම් එළියේ පකේ ඇප පිට Reactions: Arumbaya De Almeida, NRTG and AnuradhaRa
topkollek Well-known member May 22, 2014 43,868 1 58,123 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 1, 2021 #13 අර නුවර හයිවේ එකට ඉඩමයි, ගෙදරයි, ගෙදර තිබුන බඩුයි ඔක්කොම දීල ඩබල් කැබ් එකේ ගිය පොරට මොකද උනේ?
salitha22 Well-known member Feb 8, 2015 7,060 1 12,147 113 Aug 1, 2021 #14 උබ නිව්ස් බලන්නේ ඉන්ටෙර්නෙට් එක්ස්ප්ලෝ එකෙන්ද , ඒ සීන් වැඩක් නෑ ඉමාක එකෙන් උබේ පුක පැලුව හැටි කියාහං Reactions: Ozone4 and vito