මේ කොන්ක්‍රීට් එක අතගාන්න ද බං මුං මේ මැරීගෙන මෙහෙ යන්නේ?🤔😂🤭

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,316
    113
    Narcissistic Sociopath Manipulator
    ase861fyrp8a1.jpg
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එතකොට බන් ඔකම හැරිල සිරිපාදෙ, දලදා වගෙ එකටත් කියන්න පුලුවන් නෙ, උම්බලට පුලුවන්ද ඩෙෆෙන්සිව් විදියට තර්ක කරන්න
    ඔය විදියටම ශ්‍රී පාදෙ ගැන ඇහුවම උඹ පෝස්ට් එක ගහන්නෙ ඔහොම නෙමේනෙ. දැන් අර වෙන එකෙක් කිව්වනෙ defensive තර්ක කරන්නෙ නෑ කියල ඒක අල්ලන් නටනව. :ROFLMAO:

    ඒක නෙමේ මක්කමේ තියෙන්නෙත් මිනිස්සු මැරි මැරී බලන්න යන්නෙත් බුදුන්ගේ ශ්‍රී පතුලක්.

    Makularamaya = Yonaka Puraya = Makkama

    Buduhamuduruwange Siripathul 4 n ekak oya tiyenne Tambi allage kiyakiya wandata
    ශ්‍ර්‍රී පාදය, ඇඩම්ස් පීක් කරන්න මාර විදියට නැටුවෙ ඕකුන්.
    ------ Post added on Apr 28, 2025 at 10:12 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    වර්ථමානයේ මක්කම යනුවෙන් හඳුන්වන තැන බොහෝ පිරිසක් නොදන්නා ඉතිහාසගත කරුණක් සම්බුද්ධ අටුවාවෙහි සඳහන් වෙනවා.
    ඒ තමයි
    සුනාපරන්ත පුණ්ණ තෙරණුවෝ සැවැත්නුවර දෙව්රම්වෙහෙරෙදී අප සම්මා සම්බුදු රජාණන් වහන්සේගෙන් අවසර ලබාගෙන සුනාපරන්ත ජනපදය බලා නික්ම වැඩියේය. සුනාපරන්තයෙහි වූ ”අම්බහට්ඨ” නමැති පර්වතයට ගොස් මදක් විවේක ගෙන තම බාල සොහොයුරා වූ චූල පුණ්ණ සිටි වෙළෙ`දගමට පිඬුසිඟා වැඩියහ. එහිදී චූල පුණ්ණ නම් සොහොයුරාගේ ආරාධනාවෙන් පුණ්ණ තෙරණුවෝ එහි වාසය කළේය. ටික කලක් එහි වාසය කොට ”සමුද්දගිරි” නම් විහාරයට වැඩම කළේය. මේ විහාරය පිහිටා තිබුණේ මහ මුහුද සමීපයේය. විහාරය සමීපයේ කාන්දම් ගලෙන් කරන ලද සක්මනකි. ටික කලක් මෙහි වාසය කළ පුණ්ණ තෙරණුවෝ ”මාතුලගිරි” නම් විහාරයකට වැඩම කළේය. පක්ෂීන් බහුල වූ එම ස්ථානයද අතහැර පුණ්ණ තෙරණුවෝ ”මකුලකාරාම” (වර්තමාන මක්කම* නම් විහාරයට වැඩම කළේය. වෙළෙ`ද ගමට නොදුරින් පිහිටි මෙම ස්ථානයේ වස් සමාදන් වී වැඩවාසය කළේය. පුණ්ණ තෙරණුවෝ සෘද්ධිබලයෙන් සැවැත්නුවර දෙව්රම් වෙහෙරට වැඩ සම්බුදු රජාණන් වහන්සේට සුනාපරන්ත වෙළෙ`දගමට වඩිනා ලෙසට ඇරයුම් කර සිටියා. ඇරයුම පිළිගත් බුදුරජාණන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේට , ”ආනන්`දයෙනි, හෙට දින සුනාපරන්ත වෙළෙ`දගමට වැඞීම පිණිස පන්සියයට එක් නමක් අඩු භික්ෂු සංඝයා සූදානම් කරන්න” යැයි වදාළා.
    බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා දන්පැන් පූජා කරන්නට සුනාපරන්ත වාසී මිනිසුන් මණ්ඩපයක් තනවා සූදානම් කළා. සක්දෙව් රජාණෝ විස්කම් දෙව්පුතු ලවා කුටාගාර පන්සියයක් තනවා භික්ෂුසංඝයාට වැඩසිටීමට කටයුතු සූදානම් කළා. බුදුරජාණන් වහන්සේ පාත‍්‍ර සිවුරුගෙන සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මහා සංඝරත්නය 499ක් පිරිවරාගෙන සුනාපරන්තයට වැඞීම පිණිස සෘද්ධි බලයෙන් අහසට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ සුළු මොහොතකින් සච්චබද්ධ පර්වතයට වැඩම කළා. එහි සච්චබද්ධ නම් මිසදිටු තවුසෙක් මිසදිටුවක් උගන්වමින් සිටියා. බුදුරජාණන් වහන්සේ එම තවුසාණන්ට අමා ධර්මය දේශනා කොට වදාළා. එතැන්හීම අරහත්වයට පත් වූ සච්චබද්ධ තවුසාණන් අරහත්වයට පත්වුණා. ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූ රහතන් වහන්සේ සුනාපරන්ත ගමනට එක්වුණා. එතැනින් අප සම්බුදු රජාණන් වහන්සේ සුනාපරන්ත දේශයට වැඩ මකුලකාරාම විහාරයේදී පන්සියයක් භික්ෂූන් වහන්සේලා සමඟ දන්පැන් වළ`දා දහම් දේශනා කොට වදාළා. සුනාපරන්ත පුණ්ණ මහරහතන් වහන්සේ එහි වඩාහි`දුවා එහිද ”සිරිපා සටහනක් පිහිටුවා” (වර්තමාන මක්කමෙහි* අප සම්බුදු රජාණන් වහන්සේ දෙව්රම් මහා විහාරයට වැඩම කොට වදාළා. මෙසේ අහසින් වැඩම කරවන බුදුරජාණන් වහන්සේ නර්මදා නදී තීරයේ නා රජුගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ නාගභවනට වැඩමකොට වදාළා. එහි නාරජුන්හට වන්දනා කිරීම පිණිස යමක් ඉල්ලා සිටි විට සිරිපා සටහන පිහිටුවා වදාළා. මේ සිරිපා සටහන මුහුදු රළ පැමිණෙන විට වැසී යයි. රළ ගියපසු යළි විවෘත්ත වෙයි. එතැනින් සච්චබද්ධ පර්වතයට වැඩ එහි සච්චබද්ධ මහරහතන් වහන්සේ වඩා හි`දුවා පුද සත්කාර කරනු පිණිස සිරිපා සටහනක් පිහිටුවා වදාළා. (අද එම ස්ථානය තිරුපති නමින් හ`දුන්වනු ලබනවා.* (පඤ්චසූදනී - මජ්ඣිම නිකායට්ඨකතා* මීට අමතරව බුද්ධගයා ප‍්‍රදේශයේ ගයා නගරයට ආසන්න ප‍්‍රදේශයක බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි සිරිපා සටහනක් හමුවෙනවා. ඒ විෂ්ණුපාද ටෙම්පල් නමින් අද හින්දු බැතිමතුන් වන්දනාමාන කරමින් පවතින තැනයි. මෙහි පැහැදිලි සම්බුදු රජාණන් වහන්සේගේ සියැසින් දැකගත හැකි වූ සිරිපා සටහනකි. හින්දු භක්තිකයන් විසින් එම සිරිපතුල වෙත කිරි දමමින් පුදපූජා පවත්වයි. කිරි දැමූ පසු මෙම සිරිපතුලෙහි මහා පුරුෂ ලක්ෂණ මැනවින් දිස්වේ. දිගු ඇඟිලි වලින් යුතු බව, දික් විළුඹ ආදී මහා පුරුෂ ලක්ෂණ මතුවේ.
    කෝට්ටේ යුගයේ පහළ වූ මායාදුන්නේ රජු ඝාතනය කොට ඒ රජුගේ පුත් වූ රාජසිංහ කුමාරයා රජ බවට පත්විය. පීතෘ ඝාතකයේකු වූ ඒ රජු සංඝරත්නය උදෙසා දන්පැන් දී එම කර්මය වසාගන්නට තැත්කළේය. කර්මයෙන් බේරීමට නොහැකි බව දැනගත් ඔහු සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය කෙරෙහි වෛර බැ`දගත්තේය. වෙහෙර විහාර විනාශ කරන්නට විය. දහම් පුස්තක පුළුස්සා දමන්නට විය. භික්ෂු සංඝයා නසන්නට විය. ශිව භක්තිකයන්ගෙන් සරණ පැතූ රජු ශ‍්‍රීපාදස්ථානයෙන් සංඝරත්නය බැහැර කරවා මදල් ආදායම ලබාගනු පිණිස ශ‍්‍රී පාදස්ථානය ශිව භක්තිකයන් හට ලබාදෙන ලදි. එතැන් පටන් ශිව භක්තිකයන් විසින් මෙය බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී පාදය නොව මෙය සිවනෝලිපාදම් කියා පූජා පවත්වන්නට විය. මේ බව මහා වංශයෙහි අනූතුන්වන පරිච්ෙඡ්දයෙහි ස`දහන්වේ.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    බුදු හාමුදුරුවෝ ඒ කාලෙත් කියලා තියෙන්නේ
    මගේ (බුදු හාමුදුරුවොන්ගේ) කුණු කය දිහා බලාගෙන ඉන්නේ නැතුව ගිහින් බාවනා වන්න කියලා

    ඉතින් දැන් වෙනකොට ඒ ඒ කතා ටික ටික වෙනස් වෙලා
    පිළිම වඳිනවා, පුද පූජා තියනවා,

    සමහර විට අල්ලා ත් ඒවගේ කියපු ඔරිගීනල් කතාව නැතුව දැන් ඉන්න අය වෙනස් කරගෙන අදහනවා වෙන්න පුළුවන්

    මොනවා උනත් අපි එකිනෙකා ගැටෙන්නේ නැතුව ඒ ඒ කෙනා කරගෙන යන විදියට කරගෙන යන්න දීලා
    අපි අපිට තේරෙන මට්ටමින් නිවැරදි මග මේක කියලා අන්දුරාගෙන ඒ මග ඔස්සේ යන එක තමයි සුදුසු කියලා මට හිතෙන්නේ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,367
    113
    Ohio, USA

    මෙහෙම කරන්න කියලා ඉස්ලාම් ආගම කියලා නෑ... ඕක නිකං සෙන්මෙන්ටල් එකට කරන වැඩ. අමාරුවෙන් ගිය එකට පොඩ්ඩක් අතින් අල්ලලා එමු කියන එක අන්තිමට ඉඔලාම එන්නේ...

    කාවහරි අවුරුදු ගානකට පස්සේ මීට් උනාම බදාගන්නවා වගේ..
     
    • Haha
    Reactions: wpril5 and Pol hora

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    මෙහෙම කරන්න කියලා ඉස්ලාම් ආගම කියලා නෑ... ඕක නිකං සෙන්මෙන්ටල් එකට කරන වැඩ. අමාරුවෙන් ගිය එකට පොඩ්ඩක් අතින් අල්ලලා එමු කියන එක අන්තිමට ඉඔලාම එන්නේ...

    කාවහරි අවුරුදු ගානකට පස්සේ මීට් උනාම බදාගන්නවා වගේ..
    Baudhdha ayath karanne sentimental nisa kiyala anith paththata kiyay
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    Baudhdha ayath karanne sentimental nisa kiyala anith paththata kiyay

    ithin sentimental value ekakata thama aththtama yanne,

    sripadaya wandath dantha dathun wandath

    ethana thiyenne buddhist api believe karana hatiyata budu hamuduruwange deyak handa api worship karanna pelabila thiyenwa

    api worship karanne budun wahansege deyak nisa budunta wadinwa kiyala hitha sentimental value ekakin thwa widiyakin kiwwoth shraddawen
    ethana wada puda gannwa,

    makkamta yana muslim lath ethana thiyenne prophet muahammad ge monwa hari deyak kiyala hithala worship karala hitha pahadan enwa,

    budun wahanse christut wahanse muslim deviyange teaching wenas

    eth minissu pilipadina worship karana dewal wenas,

    eka awurdu dahas ganakin passe wenas wenne na kiyala hithanwa nam amu boruwak,

    wenas weema kiyanne Buddhist philosophy eke thiyena core concept ekak
    eka based karan thama godak dewal goda nagala thiyenne,
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,367
    113
    Ohio, USA
    Baudhdha ayath karanne sentimental nisa kiyala anith paththata kiyay
    Na Dekama Dekak....
    Mal thiyala Eyala "Wandinne" Sentimental Value Ekata Wada Giya Nisai...
    Muslim Aya Ethana " Wandinawaa" Kiyala Karanna thiyenne A Building Eka Wate 7 wathawak Anticlockwise karakena Eka Saha A ka Dishawak Widiyata Aragena A Paththata Hari Loke Kohe Hitiyath 5 Wela Pray Karana Eka Witharai...
    Api Kaaba Eke Photos walata wandinne nahane... Real Physical Exact Location ekata Gihilla A watey Wata 7k yanawa and A Direction ekata Harila Apey Pray eka karanawa. Echcharai.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,342

    Oi Tambiyooo tamusela Makkama gihin Alla kiyala wadinne Lord Buddha ge foot ekaka trace ekakata. Kamak ne alla kiyala hitha hadagena wadapan itin. 😅
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,316
    113
    Narcissistic Sociopath Manipulator
    Na Dekama Dekak....
    Mal thiyala Eyala "Wandinne" Sentimental Value Ekata Wada Giya Nisai...
    Muslim Aya Ethana " Wandinawaa" Kiyala Karanna thiyenne A Building Eka Wate 7 wathawak Anticlockwise karakena Eka Saha A ka Dishawak Widiyata Aragena A Paththata Hari Loke Kohe Hitiyath 5 Wela Pray Karana Eka Witharai...
    Api Kaaba Eke Photos walata wandinne nahane... Real Physical Exact Location ekata Gihilla A watey Wata 7k yanawa and A Direction ekata Harila Apey Pray eka karanawa. Echcharai.
    police-be-upon-him-v0-162ydbjzd92d1.jpeg
     
    • Haha
    Reactions: wpril5

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,144
    9,959
    113
    එක තැනක නෑ
    මෙහෙම කරන්න කියලා ඉස්ලාම් ආගම කියලා නෑ... ඕක නිකං සෙන්මෙන්ටල් එකට කරන වැඩ. අමාරුවෙන් ගිය එකට පොඩ්ඩක් අතින් අල්ලලා එමු කියන එක අන්තිමට ඉඔලාම එන්නේ...

    කාවහරි අවුරුදු ගානකට පස්සේ මීට් උනාම බදාගන්නවා වගේ..

    Baudhdha ayath karanne sentimental nisa kiyala anith paththata kiyay
    Allah snackbar left the chat :lol: jabok!!!
     
    • Haha
    Reactions: Pol hora

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,316
    113
    Narcissistic Sociopath Manipulator
    "Your granddaughter?" Kiyala ahana ekaa baba
    හරි හරි meme එකක්නේ ඇත්තට තරහක් නැහැ. AL කාලේ සෙට් වුනේම මුස්ලිම් කෙල්ලෝ. පට්ට බයයි ගෙදරට. ශෝල් එක ගලවන්න දෙන්නෙත් නැහැ. හැබැයි දෙයියන්ට වගේ සලකනවා ඈ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    හරි හරි meme එකක්නේ ඇත්තට තරහක් නැහැ. AL කාලේ සෙට් වුනේම මුස්ලිම් කෙල්ලෝ. පට්ට බයයි ගෙදරට. ශෝල් එක ගලවන්න දෙන්නෙත් නැහැ. හැබැයි දෙයියන්ට වගේ සලකනවා ඈ.
    නැ බන්, එ මිම් එකෙ අරු අහනව "your granddaughter?" ද කියලා. උ නිකම් දන්නෙ නැ වගෙ අහන්නෙ