මේ කොම්පියුටර් එක කීයකට දෙන්න පුලුවන්ද?

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මේ කොම්පියුටර් එක කීයකට දෙන්න පුලුවන්ද?

    Intel Core 2 Quad CPU Q8400 2.66GHz [4MB L2 Cache] ( 2.66GHz X 4 )
    Intel DG41RQ Motherboard
    4GB DDR2 Kingston RAM
    1 GB Onboard VGA
    160GB Hitachi HDD
    Samsung DVD-RW
    Samsung 19inch LED Monitor
    Keyboard, Mouse
    (Used = 3 year for CPU, 1 year for Monitor)



    මට මේක ඉක්මනට විකුනන්න ඕනේ මචන් මුදල් හදිස්සියකට. :oo: මන් දෙන්න හිතාගෙන ඉන්නේ 30කට..මට ඔක්කොටම 70ට වඩා වියදම් උනා මචන්.කිසිම අව්ලක් නෑ අද වෙනකන්.මුදල් හදිස්සියකට විකුනන්නේ. :dull:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    bump awurudu kiyakkda arann ,asssemble karapu ekakkda ,worranty komada ,mama niakm ahanne katiyata dana ganna ahanne ikman .lk ekata danna eka lesi danna thramta salli ganne na
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    29kata wage bn.. :baffled: eetawada adu karanna bane bn,, core 2 quad kiyanne core 2 duo ekatath passe aapu ekak..meke processors 4k thiyenawa.anika LED 19 inch monitor ekakuth denawa..
    machan dan i3 3.3GHz ekak ganna puluwan 40 kata.....
    2GB onboard VGA n 500GB HDD
    4GB DDR3 RAM
    anith eka machan processors 4k nemei thiyenne cores 4k ;)
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    machan dan i3 3.3GHz ekak ganna puluwan 40 kata.....
    2GB onboard VGA n 500GB HDD
    4GB DDR3 RAM
    anith eka machan processors 4k nemei thiyenne cores 4k ;)

    i3 එකක cores 2යි තියෙන්නේ. core 2 quad වල cores 4ක් තියෙනවා & logical processors 4කුත් තියෙනවා.. ;)

    cpurn.jpg