මේ කොරෝනද බන්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,046
    46,522
    113
    වයිරස් උන කතා බොරු.ඔය කාලකන්නි සල්ලි ගන්න බොරුවට බෙහෙත් දෙනවා. ගිහින් ඇන්ටිජන් හරි පිසිආර් හරි කරපන්.
    මේක සහතික අැත්ත..ඔහොම කියල අපේ පැත්තෙ ඵක්කෙනෙකුත් කොරෝන හැදිල ගෙදර ඉදලම මැරුණා.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මට ගිය අගහරුවාදා උන ගත්තා මචන්ලා.ඊට පස්සෙ ඇඟේ ඇටකටු ඇතුලෙන්ම එන කැක්කුමක් වගේ තිබුනා දවස් තුනක් විතර,පොඩි වියලි කැස්සක් එක්ක.දැන් නම් ඒ ඇඟට තියන අමාරුව නෑ.ඉදලා හිටලා වියලි කැස්ස තියනවා.ඔක ලොකුවට ගනන් ගත්තෙ නෑ ඩොකෙක්ට කීවම කීවෙ මේ දවස් වල වයිරස් උනක් තියනවා.ඒක වෙන්ම ඇති කියලා.දැන් පොඩි අවුලක් තියනවා බන්.ගද සුවද දැනෙන්නෙ නෑ කියපන්කො.උගුරට හෙනයක් වත් නෑ.අනික රස දැනෙනවා.අපේ ලොකු පුතා මම එක්ක නිදාගන්නෙ.අද උදේ ඉදලා එයත් කුනු කුනු ඔලුව රිදෙනවා කියලා.බලවන්න වෙයිද බන්
    anga ridenawa kiyanne badu hari thama. Anith ewath serama hari. Rapid antigen wath karapan ithin monawada balan inne?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    Contact wela dawas 10 passe covid hadenna puluwanda bun ?
    රෝග ලක්ෂණ නම් නැ උගුර ටිකක් බල්ලෝ කාල වගේ
    කැස්සත් නැ
    ඕක හරි යයි මටත් දවස් ගාණක ඉදල කොරෝන රෝග ලක්ෂණ උණක් මොකවත් නෑ උගුර රිදෙනව.
    උබව මම නූලක් මෙන්ශන් කරා ගිහින් බලපන් උට SEO හෙල්ප් එකක් ඕනි වෙලා තිබ්බෙ.
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    Covid thama ban. Bayawenna deyak na ubata nam. Eth 2 years walata wada adu wayase lamai innawanam parissamen. Mokada amaruwak thibunath kiyanna therenne nane. RAT ekak karala PHI ta kiyapan. Gedarata welama hitapan.