මේක සහතික අැත්ත..ඔහොම කියල අපේ පැත්තෙ ඵක්කෙනෙකුත් කොරෝන හැදිල ගෙදර ඉදලම මැරුණා.වයිරස් උන කතා බොරු.ඔය කාලකන්නි සල්ලි ගන්න බොරුවට බෙහෙත් දෙනවා. ගිහින් ඇන්ටිජන් හරි පිසිආර් හරි කරපන්.
මේක සහතික අැත්ත..ඔහොම කියල අපේ පැත්තෙ ඵක්කෙනෙකුත් කොරෝන හැදිල ගෙදර ඉදලම මැරුණා.වයිරස් උන කතා බොරු.ඔය කාලකන්නි සල්ලි ගන්න බොරුවට බෙහෙත් දෙනවා. ගිහින් ඇන්ටිජන් හරි පිසිආර් හරි කරපන්.
anga ridenawa kiyanne badu hari thama. Anith ewath serama hari. Rapid antigen wath karapan ithin monawada balan inne?මට ගිය අගහරුවාදා උන ගත්තා මචන්ලා.ඊට පස්සෙ ඇඟේ ඇටකටු ඇතුලෙන්ම එන කැක්කුමක් වගේ තිබුනා දවස් තුනක් විතර,පොඩි වියලි කැස්සක් එක්ක.දැන් නම් ඒ ඇඟට තියන අමාරුව නෑ.ඉදලා හිටලා වියලි කැස්ස තියනවා.ඔක ලොකුවට ගනන් ගත්තෙ නෑ ඩොකෙක්ට කීවම කීවෙ මේ දවස් වල වයිරස් උනක් තියනවා.ඒක වෙන්ම ඇති කියලා.දැන් පොඩි අවුලක් තියනවා බන්.ගද සුවද දැනෙන්නෙ නෑ කියපන්කො.උගුරට හෙනයක් වත් නෑ.අනික රස දැනෙනවා.අපේ ලොකු පුතා මම එක්ක නිදාගන්නෙ.අද උදේ ඉදලා එයත් කුනු කුනු ඔලුව රිදෙනවා කියලා.බලවන්න වෙයිද බන්
ඕක හරි යයි මටත් දවස් ගාණක ඉදල කොරෝන රෝග ලක්ෂණ උණක් මොකවත් නෑ උගුර රිදෙනව.Contact wela dawas 10 passe covid hadenna puluwanda bun ?
රෝග ලක්ෂණ නම් නැ උගුර ටිකක් බල්ලෝ කාල වගේ
කැස්සත් නැ